ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පිතිකරුවන් තුළ පවතින දක්ෂතා පාකිස්තානය සමඟ පැවැති දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉස්මතු නොවීමෙන් මේ දක්වා පාකිස්තානය සමඟ සම තත්ත්වයට ඒමට අවස්ථාව උදා නොවූ බව ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරු පියල් විජේතුංග මහතා සඳහන් කර සිටියි....
By Chamila Karawita අබ්දුල්ලා ශෆීක්ගේ ද්විත්ව ශතකයත් (201) අඝා සල්මාන්ගේ නොබිණු ශතකයත් (132) ප්‍රධාන කොට කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනට ක්‍රීඩාව අහවර කර දමනවිට ලකුණු 600 කඩඉම අභියසට රැගෙන ආ පාකිස්තානු පිතිකරුවෝ දෙවැනි ඉනිමේදී...
By Chamila Karawita කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දින දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට පළමු ඉනිමේ වාසිය ශ්‍රී ලංකාවේ තවදුරටත් ඈතට රැගෙන යෑමට පාකිස්තානු පිතිකරුවෝ සමත්වූහ. දිනය ආරම්භයේ සිට දිවා ආහාරය දක්වා කාල සීමාවේදී ලකුණු 86...
By Chamila Karawita ඉකුත් 2022 වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවූ නලු නිළියන්ට සහ හිතවතුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇතැයි ඔප්පු කළහොත් තණතුරුවලින් වහා ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි...

පුවත්
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින...
ශ්‍රි ලංකාවට තෙවැනි තරගයේදීත් ඉතිහාසය වෙනස් කළ හැකි වෙයිද...? මාස...
ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියට පැමිණීමේදී විශාල බලාපොරොත්තු රාශියක්...
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි. සී.සී.) විසින් පළමු වරට සංවිධානය...
මීට දින කීපයකට ඉහතදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් බව...
බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී දක්වන ලද තුන් ඉරියව්වේම දක්ෂතා...
ශ්‍රී ලංකා නැගි එන ක්‍රිකට් කණ්ඩායමේ දකුණු...
මාස 44 කට පසු මව්බිමේදී ලද පළමු එක්දින තරගාවලි ජය අවිශ්ක...
තම එක්දින ක්‍රිකට් තරග දිවියේ සමුගැනීම සනිටුහන් කරන තරගයේදී යවන ලද...
දශක එකහමාරකට ආසන්න කාලයක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්...
ලසිත් මාලිංගගේ එක්දින තරග දිවියේ අවසන් තරගය බවට පත්ව තිබෙන බංග්ලාදේශය අතර...
ජයග්‍රාහී සමුගැන්මක් දෙන්න කණ්ඩායම සැරසෙයි ලෝක කුසලාන...
