By Chamila Karawita මතීෂ පතිරණ, නසීම් ෂා සහ ජෙෆ්රි වැන්ඩර්සිගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ බි ලව් කැන්ඩි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අද (31 දා)...
By Chamila Karawita කසුන් රජිත විසින් යවන ලද අවසන් පන්දු 6 දී ලකුණු 15 ක් ලබා ගැනීමට අලෙක්ස් රොස් සමත්වීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (31 දා) පස්වරුවේ පැවැති තරගයේදී ගෝල් ටයිටෑන්ස් සහ දඹුල්ල අවුරා අතර තරගය ලකුණු සමව අවසන් විය. එහෙත් ලංකා...
දේශීය සංස්කෘතියට මුල්තැනක් දෙමින් දෙස් විදෙස් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක සහභාගිත්වයෙන් යුත් සිව්වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අද (30) මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වූයේ ගාම්භීරවූ සාමාරම්භක උලෙළකිනි. ලංකා ප්‍රිමියර් ලීග් තේමා ගීතය “ක්‍රිකට්...
By Chamila Karawita ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්වූ 15,000 කට ආසන්න ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉදිරියේ ආරම්භ වුණු සිව්වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක තරගයෙන් නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුතු කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව ලකුණු 21 ක ජයක් වාර්තා කළ තිසර...

පුවත්
ගෙවුණු වසර කීපයෙදි ක්‍රිකට් වල තිබුණු ලොකුම අඩුපාඩුවක් තමයි පාසල්...
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දක්ෂ ක්‍රීඩකයින් සොයා ගැනීමේ...
තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර...
යොවුන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා මැන බැලීම සඳහා ශ්‍රී ලංකා...
ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව යනු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19...
දකුණු අප්‍රිකානු සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම් අතර...
ශ්‍රී ලංකා තරග සංචාරයට පිටත්ව යෑමට ප්‍රථම ඩකාහි කරන ලද...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දැන්...
කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අන්තර් පළාත් වයස අවුරුදු 19 න් පහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19...
ශ්‍රී ලංකාව සමඟ ලබන 26 වැනිදා සිට පැවැත්වීමට නියමිත එක්දින තරග 3 සඳහා...
