slc
logo

“අවිශ්ක එක්ක පන්දුවට පහර දෙන්න පහසුයි” – සධීර

දඹුල්ල අවුරා කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමඟ තරගයක පීඩනයක් පවතින අවස්ථාවකදී පවා මනා අවබෝධයකින් යුතුව පන්දුවට පහරදීම පහසු බව අවුරා කණ්ඩායමේ අංක තුන පිතිකරු සහ කඩුලු රකින්නකු වන සධීර සමරවික්‍රම ප්‍රකාශ කරයි. “අවිශ්කත් මාත් පන්දුවට පහරදෙන අවස්ථාවන්හිදී අප...

ගාල්ලට සිව්වැනි පරාජය උරුමකර දෙමින් දඹුල්ල යළි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

By Chamila Karawita පන්දු යවන්නන්ගේ ඉලක්ක ගත පන්දු යැවීමත් පිතිකරුවන් අතර ශක්තිමත් සබඳතා වාර්තා කිරීමට සමත්වීමත් ප්‍රදාන කොට ගෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (11 දා) රාත්‍රියේදි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ගෝල් ටයිටෑන්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන්...

LPL සම්පතක් බව කණ්ඩායම් නායකයෝ පවසති

එල්පීඑල් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සම්පතක් බවත්, එය දිනෙන් දින දියුණුවට පත්වෙමින් වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා ගැනීම සතුටට කරුණක් බවත් මෙවර එල්පීඑල් තරගාවලියේ කණ්ඩායම් නායකයෝ පවසති. මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාවට...

කාන්තා පිල මේ මස අගදී එංගලන්තයට

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීම වෙනුවෙන් පැවැත්වෙන කාන්තා එක්දින ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා පිල සහ එංගලන්තය අතර තරගාවලිය ලබන අගෝස්තු මස 28 වැනිදා එංගලන්තයේදී ආරම්භ වනු ඇත. තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට අමතරව තරග 3 කින් සමන්විත...

, , ,

ජාතික තලයේ ක්‍රීඩකයින්ට අභියෝග කළ හැකි අය සිටිනවා – යොවුන් පුහුණුකරු හෂාන්ගෙන් ඉඟියක්

ගෙවී ගිය මාස කිහිපය තුළ සැඟවුණු දක්ෂතාවලින් සමන්විත ක්‍රීඩකයින් රැසක්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee