ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුස්සන් තේරීම වෙනුවෙන් සිම්බාබ්වේහි පැවැති සුදුසුකම් ලැබිමේ තරගාවලියේ අවසන් මහ තරගයේදී නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 128 ක පහසු ජයක් වාර්තා කල ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළඳීය. හරාරේහී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ එස්එස්සී හා රාගම අතර තරගයේදී එස්එස්සී පිලේ ෂෙවොන් ඩැනියෙල්, ටැමිල් යූනියන් හා පොලිස් අතර තරගයේදී ටැමිල් යූනියන් ක්‍රීඩක දසිස් මංචනායක, කුරුණෑගල තරුණ - ගුවන් හමුදාව...
තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් කොළඹ පී. සරා ඔ්වල් පිටියේ පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා පිල පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ සමඟ තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ක්‍රීඩිකාවෝ සමත්වූහ. පන්දුවට...
ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය උදෙසා සිම්බාබ්වේ වෙත පැමිණෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තුල විශාල පීඩනයක් තිබූ බවත්, මේවන විට එම පීඩනය පහව ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු සධීර සමරවික්‍රම කියයි. මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පිල සිටින ස්ථානය පිළිබඳ කණ්ඩායමක් ලෙස...

පුවත්
ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ...
පළාත් කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්...
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ දකුණු අප්රිකානු සංචාරය යටතේ...
ගෙවී ගිය මාස කිහිපය තුළ සැඟවුණු දක්ෂතාවලින් සමන්විත ක්‍රීඩකයින් රැසක්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට සතියක කාලයක් ඉතිරිව තිබියදී...
