බටහිර ඉන්දීය සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අද (05 දා) ඇරැඹි පළමු සිව්දින තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 163 ක් ලබා සිටියි. වර්ෂාව...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය මූලික කාලසටහනට අනුව පැවැත්වීමට නියමිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත. මේ දිනවලදී කොළඹට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් අවසන් මහ තරගය ඇතුළු සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ තරග හම්බන්තොට...
ආසියානු කුසලාන එ ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (04 දා) පැවැති තරගයේදී නේපාල කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කළ ඉන්දියානු කණ්ඩායම ‘ඒ්’ කාණ්ඩය යටතේ දෙවැනි තැනට පත් වෙමින් සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ් අනුව...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වුණු ඉන්දු-පාකිස්තාන තරගය මෙන්ම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු වාර්තා කිරීම සඳහා වාර්තාගත මාධ්‍යවේදීන් පිරිසක් පල්ලේකැලේ ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටීම කැපී පෙනෙන සිදුවීමක් විය. 2011 සහ 2012 වසරේදි ශ්‍රී ලංකාවේ...

පුවත්
ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ...
පළාත් කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්...
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය යටතේ...
ගෙවී ගිය මාස කිහිපය තුළ සැඟවුණු දක්ෂතාවලින් සමන්විත ක්‍රීඩකයින් රැසක්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට සතියක කාලයක් ඉතිරිව තිබියදී...
