ටෙස්ට් තරග දෙකකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට හිමි එකම දෙදින පුහුණු තරගයේ පළමු දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව ප්‍රභල අභියෝගයක් ලබා දීමට පාකිස්තානු ක්‍රීඩකයෝ සමත්වූහ. හම්බන්තොට මහින්ද රාජපක්ෂ...
මෙම වසර අගදී ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහිදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින් අතුරින් නම් කරන ලද හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වතාවට පවත්වනු ලබන ටී-10 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 12 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. මූලික සැලසුම අනුව මෙම තරගාවලිය මෙම වසරේ ජුනි මසදී පැවැත්වීමට නියමිතව තිබූණද ශ්‍රී ලංකාවේ දේශීය සහ ජාත්‍යන්තර...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙම ජූලි මස 13 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වනු ඇත. රටවල් 8 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහ තරගය ජූලි 23 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස...

පුවත්
ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ...
පළාත් කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්...
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය යටතේ...
ගෙවී ගිය මාස කිහිපය තුළ සැඟවුණු දක්ෂතාවලින් සමන්විත ක්‍රීඩකයින් රැසක්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට සතියක කාලයක් ඉතිරිව තිබියදී...
