slc
logo

දික්වැල්ලගේ තහනම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය

තහනම් උත්තේජක චෝදනා මත ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ තහනම මාස 3 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) ගත් තීරණය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) ගත්...

ෆ්ලෙචර් – ශකීබ් ගෝල් මාවල්ස්ට පළමු ජය රැගෙන එති

පන්දු 25 කදී ලකුණු 66 ක වේගවත් ඉනිමක් දියත් කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වුවත් සෙසු පිතිකරුවන්ගෙන් ලැබිය යුතු සහයෝගය නොමැතිවීම නිසා ලංකා ටී-10 තරගාවලිය යටතේ අද (11 දා) පැවැති දෙවැනි තරගයෙන් ගෝල් මාවල්ස් හමුවේ කඩුලු 7 ක පරාජයක් අත්විඳීමට කැන්ඩි බෝල්ට්ස්...

ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවට ටී-10 ක්‍රිකට් එක්වූ වගයි…

වසර දෙදහස් හයසියයකට ඈත අතීතයකට උරුමකම් කියන ශ්‍රී ලාංකිකයන් අද (11) දිනයේ නැවත වරක් ජගත් ප්‍රජාවගේ විශේෂ අවධානයට යොමු වුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙය වීමෙන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ සහභාගිත්වයෙන් ප්‍රථම වරට ටී දහය සුපර් ලීග් තරගාවලිය ආරම්භ කිරීමෙනි....

ටී-10 පළමු තරගයෙන් ජැෆ්නා ටයිටෑන්ස්ට ජය

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ආරම්භ වුණු ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම සමත්විය ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා ටයිටෑන්ස්...

, , , , ,

ශ්‍රී ලංකා කාන්තා පිල විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

ඔක්තෝම්බර් මස 03 වැනිදා සිට බංග්ලාදේශයේදී දිග හැරෙන පන්දුවාර විස්සයි-20 කාන්තා...

Read More
, , , , , ,

මතීෂ පතිරණට දීප්තිමත් අනාගතයක් තිබෙනවා – ක්‍රිස් සිල්වර්වුඩ්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශඒක්දින...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee