ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම අද (19 දා) රාත්‍රියේදී සමත්විය. ඒ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී...
පන්දු යවන්නන් නිසි ඉලක්කයකට පන්දු යැවීමට සමත්වීම ප්‍රධාන කොට ගෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී ගෝල් මාවල්ස්ට එරෙහිව කඩුලු @ ක ජයක් වාර්තා කළ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ජැෆ්නා ටයිටෑන්ස් පිලට එරෙහිව හෙට පැවැත්වීිමට නියමිත අවසන් මහ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ලංකා ටි-10 ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක මහනුවර බෝල්ට්ස් සහ ගෝල් මාවල්ස් අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පරාජිතයින් ඉවත් කිරීමේ තරගය හෙවත් එලිමිනේටර් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කළ ගෝල් මාවල්ස් කණ්ඩායම...
ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලිය යටතේ ජැෆ්නා ටයිටෑන්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම් අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු සුදුසුකම් ලැබිමේ තරගයෙන් ලකුණු 39 ක ජයක් වාර්තා කළ ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම හෙට පැවැත්වීමට නිියමිච අවසන් මහ තරගයට...

පුවත්
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිතරව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායමට එරෙහිව රංගිරි...
ඔස්ට්‍රේලියානු තරග සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට...
පාකිස්තානයේ ක්‍රිකට් සංචාරයකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ...
සිව්දින සහ එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ...
ලෝක කුසලාන ක්රිිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව මෙන්ම ඔස්ට්‍රේලියානු පිල...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන තෙවැනි තරගය...
පාකිස්තානයේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට්...
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන ලද දසුන් ශානක ආබාධයකට...
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක...
අවු. 19 න් පහළ සම්මාන උළෙල ඔක්තෝබර් 17 වැනිදාශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය...
නේපාලයේ පැවැත්වුණු රෝද පුටු ක්‍රිකට් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ...
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්වන ලද දක්ෂතාවයන් වෙනුවෙන් සැප්තැම්බර් මසට අදාළව...
අයර්ලන්තය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තද ශ්‍රී ලංකා පිල සහභාගීවන...
CHAMILA KARAWITA REPORTING FROM GALLE ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන...
තරග 6 ක් ඇතුළත ටෙස්ට් කඩුලු 43 ක් බිඳ හෙළීමට සමත් වුවත් ටෙස්ට් ක්‍රිකට්...
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව අත්දැකීම් අඩු කම, අයර්ලන්තයට එරෙහි පළමු...
නැෂනල් සුපර්ලීග් එක්දින තරගාවලියේ සහ ඊට පෙර පැවැති සිව්දින තරගාවලියේ ශූරතාවන්...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානු 19 න් පහළ කණ්ඩායම අතර...
නවසීලන්තයේ දී ශ්‍රී ලංකාව මෙතෙක් විස්සයි 20 තරගාවලියක් ජයගෙන ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින...
ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් අබුඩාබිහි පැවැත්වෙන වයස අවුරුදු 19 න්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් කණ්ඩායම් 18 කගේ සහභාගිත්වයෙන් පැවැති...
ක්‍රිකට් තරග පරාජය වුණාම සමාජ මාධ්‍ය වලින් ක්‍රීඩකයන්ට එරෙහිව යම් යම් ප්‍රහාර...
BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන්...
අද අප්‍රේල් 06 වැනිදා දිනයයි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ...
එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම මත බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයෙන් ඉල්ලා අස්...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන 'අන්තර්...
Rahkeem Cornwall (L) of West Indies hits 6 as Niroshan Dickwella (R) of Sri...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (16 වැනිදා) පැවැති...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාජ...
පෞද්ගලික අවශ්‍යතාවයක් මත බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට ඇතුළත්ව සිටින තුන්...
ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය යටතේ පැවැත්වීමට...
