ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ තෙවැනි දිනය වූ අද (29 දා) දිනයේදී ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 370 ට පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායම ලකුණු 313 කට සීමා වීම නිසා කුසලාන ජයග්‍රහණය...
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (29 දා) පැවැති දෙවැනි එක්දින තරගයේදී සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා පිතිකාරිණියෝ සමත් වුවත් ඔවුන් ලබා දුන් ශක්තිමත් පදනම ඉදිරියට රැගෙන යෑමට මැද...
කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක ඉලක්කය හඹා යමින් සිටින දඹුලු කණ්ඩායම කඩුලු 5 කට ලකුණු 154 ක් ලබා සිටියි. ඒ අනුව...
බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ සමගම තරග 6 කින් සමන්විත...

පුවත්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව පැවැති ආසියානු කුසලාන...
නායක දසුන් ශානකගේ 32 වැනි උපන් දිනය යෙදී තිබූ අද (සැප්තැම්බර් 09) දිනයේදී...
By Chamila Karawita වර්තමාන ආසියානු ශූරයින් ලෙසින් කිරුළු දරා සිටින ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දූපත් අවුරුදු 19න් පහළ යොවුන් සිව් දින...
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය ආවරණය කරනු...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේදී ‘සී’ සහ...
බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 දෙනාගේ තරග වටය...
ඩර්බිහි පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයේදී එංගලන්ත කාන්තා පිලට එරෙහිව...
බටහිර ඉන්දීය කොදෙව් අවුරුදචු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු...
BY CHAMILA KARAWITA ආසියානු කුසලාන ක්‍රිකට් තරගාගවලියේ මූලික වටයේ අවසන් තරගය...
බටහිර ඉන්දීය සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර රංගිරි දඹුලු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම...
ශ්‍රී ලංකා - බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් තරගාවලියන් පුරාම තමා ලකුණු අතරම රැදී...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව සඳහන් කරන විට පසුගිය වසර කිහිපයේදීම...
ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් දිනා දිය හැකි දවස තම ක්‍රිකට් දිවියේ උපරිම සතුට බව...
කවීෂා දිල්හාරිගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා...
ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරග අංශ තුනේ ක්‍රීඩා කළ යුත්තේ කෙසේ දැ යන්න...
අයර්ලන්තය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තද ශ්‍රී ලංකා පිල සහභාගීවන...
CHAMILA KARAWITA REPORTING FROM GALLE ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන...
තරග 6 ක් ඇතුළත ටෙස්ට් කඩුලු 43 ක් බිඳ හෙළීමට සමත් වුවත් ටෙස්ට් ක්‍රිකට්...
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව අත්දැකීම් අඩු කම, අයර්ලන්තයට එරෙහි පළමු...
නැෂනල් සුපර්ලීග් එක්දින තරගාවලියේ සහ ඊට පෙර පැවැති සිව්දින තරගාවලියේ ශූරතාවන්...
