සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක ජයක් හිමි කර ගත්තේය. දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 242කින් ඔස්ට්‍රේලියාව ජයගත් හෙයින් තරග දෙකකින් සමන්විත...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මොරටුවේ පැවැත්වෙන එන්.සී.සී. - මුවර්ස් තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 214කට මුහුණ දී හතරේ පහර 21ක් සහ හයේ පහර පහක් සමග අද (08) ලකුණු 206ක් රැස්...
සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම ටෙස්ට් තරගය නිමාවීමට තවත් දින දෙකක් ඉතිරිව...
ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. - කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල තරුණ කණ්ඩායම දිනයේ තරගය නිම වන විට කඩුලු එකකට ලකුණු 111ක් ලබා ප්‍රබලම තත්ත්වයක...

පුවත්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය මූලික...
ආසියානු කුසලාන එ ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වුණු ඉන්දු-පාකිස්තාන තරගය මෙන්ම...
ඇෆ්ගනිස්තානය හමුවේ බංග්ලාදේශ පිල ලද ලකුණු 89 ක ජයත් සමග ආසියානු කුසලාන...
සිව් වසරකට පෙර පැවැති ලෝක කුසලාන තරගාවලියේදී මුණ ගැසීමෙන් පසු නැවතත්...
තරගාවලියේ අපරාජිතව තවදුරටත් රැඳී සිටීමට නම් ජයග්‍රහණය තීරණාත්මක වූ දෙවැනි...
Chamila Karawita reporting from Rangiri Dambulla ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න්...
Chamila Karawita reporting from Rangiri Dambulla ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන සියලුම දේශීය තරගාවලි වහාම නවතා...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශඒක්දින...
එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පල්ලේකැලේ...
පන්දුවට පහර දෙන අවස්ථාවන්හි පිතිකරුවෙකු ලෙසට තමා වඩාත් කැමැත්තක් දක්වන්නේ...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 08 වැනි වරටත් මෙහෙයවන කාන්තා ක්‍රිකට්...
අහන් වික්‍රමසිංහ පන්දු 108කදී හයේ පහරක් හා හතරේ පහර 13ක් සමග රැස්කළ අගනා...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය යටතේ...
සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරය යටතේ පැවැත්වෙන ඉතිරි...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී...
දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි 20 ලෝක කුසලාන සඳහා සහභාගී...
කෙතරම් හොඳින් ක්‍රීඩා කළද කණ්ඩායමේ ස්ථානයක් නොමැතිව පසුතැබීමට ලක්ව...
ක්‍රිකට් ක්‍රීඩාවේ මුලික සිද්ධාන්ථ වලට ගරු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල්...
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර්...
