ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් වල සහභාගිත්වයෙන් හෙට (27 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වන තරගාවලිය නරඹන්න පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ප්‍රේක්ෂක ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි. තුන්කොන් තරගාවලියට...
ඇෆ්ගනිස්තානයේ සත්කාරකත්වයෙන් අබුඩාබි නුවරදී පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අද (25 දා) පස්වරුවේ සමත්වූවේය. අවසන් මහ තරගයේදී අයර්ලන්ත පිලට එරෙහිව කඩුලු 5ක පහසු ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ එම ශූරතාව දිනාගත්හ....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. එම අවසන් තරගය මේ මස 27 වැනිදා කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී ආරම්භ...

පුවත්
පළමු තරගය ජය ගත්තද දෙවැනි තරගයේදී යළි සටනට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු...
මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා...
BY CHAMILA KARAWITA පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියට මෙන්ම දශක 4 කට ආසන්න...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණු වනිඳු හසරංගට ආසියානු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට්...
Chamila Karawita reporting from Dambulla ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන්...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරැඹීමට අති විශාල පිරිසක් ශ්‍රී ලංකාවට...
එක්දින සහ සිව්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට්...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තාන අතර පැවැත්වෙන තරගයේදී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ වයස...
BY CHAMILA KARAWITA 2024 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට්...
පළමු ටෙස්ට් තරගයේදී කඩුලු දෙකක පරාජයක් ලැබුවද සමස්තයක් ලෙස තරගය පුරා කණ්ඩායමේ...
නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයෙකුට උපරිම...
නැෂනල් සුපර්ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස තේරුණු කැන්ඩි...
නවසීලන්තය ටෙස්ට් පිල සමග පැවැතිවෙන ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගෙන ලෝක ටෙස්ට්...
Chamila Karawita reporting from Galle බොහෝ දෙනාගේ අවධානය යොමු වෙමින් මේ දින වල...
ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම නවසීලන්ත තරග සංචාරයේ ඒකායන...
මෙරට ක්‍රිකට් ක්‍රීඩිකාවනට ඉතා ඉක්මණින්ම ජාතික තලයට යෑම සඳහා දැන් පෙරට ඉතා හොද...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙවැනි වතාවටත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම...
