ටෙස්ට් කණ්ඩායමේ වසර කිහිපයක් තිස්සේ එකම ස්ථානයක පන්දුවට පහරදීමට අවස්ථාව ලැබීම තම සාර්ථකත්වයට ප්‍රධානතම හේතුව බව ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ අංක 6 පිතිකරු ධනංජය ද සිල්වා පවසයි. කඩුලු කිහිපයක් අඩු ලකුණු ගණනකට දැවී ගිය අවස්ථාවක හෝ හොද සම්බන්ධතා ගොඩනැගී ලකුණු පුවරුව ඉහළ ගිය...
ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ඕමාන කණ්ඩායමට එරෙහිව ලකුණු 217 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අවසන් පූර්ව තරග වටයට අද (18 දා) සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්...
ලකුණු 101 කට කඩුලු 5 ක් බිඳ වැටී තිබියදී සිය පිත්තේ ආධිපත්‍ය ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ නොනැමූ පාකිස්තානු පිලේ මැද පෙළ පිතිකරු සෞද් ශකීල් රැස් කරන ලද ලකුණු 208 ක නොබිඳිණු ඉනිම ප්‍රධාන කොට ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ දමමින් පළමු ඉනීමෙන් ලකුණු 149 ක සැලකිය...
වනාතමුල්ල සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (17) පැවැති පාකිස්තාන ‘ඒ ‘ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ආසියානු කුසලාන නැඟී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගයෙන් පාකිස්තානය ‘ඒ ‘ කණ්ඩායම ලකුණු 187ක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය. පාකිස්තාන ‘ඒ ‘ කණ්ඩායම පන්දුවාර 49.2කදී සියලු...

පුවත්
ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම නවසීලන්ත තරග සංචාරයේ ඒකායන...
2023 වසරේ සිට 2025 වසර දක්වා කාල සීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන...
මෙරට ක්‍රිකට් ක්‍රීඩිකාවනට ඉතා ඉක්මණින්ම ජාතික තලයට යෑම සඳහා දැන් පෙරට ඉතා හොද...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙවැනි වතාවටත්...
නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම...
By Chamila Karawita නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ...
ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගීවූ තරග දෙකේදී පිට පිට ශතක...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම...
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ඇලන් බෝඩර් ක්‍රීඩාංගණයේ...
සූරියවැව පැවැත්වෙන ශ්‍රී ලංකා ‘ඒ’- බංග්ලාදේශ ‘ඒ’ සිව්දින නිලනොවන ටෙස්ට්...
ශ්‍රී ලංකා කාන්තා 20-20 ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ...
සිඩ්නි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා...
සූරියවැවදී පැවැති ශ්‍රී ලංකා ‘ඒ’- බංග්ලාදේශ ‘ඒ’ ප්‍රථම නිලනොවන...
ශ්‍රී ලංකා ‘ඒ’ - බංගලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්දින තරගයේ...
සිඩ්නි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා...
ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...
මීළග 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට හොදින් සූදානම්වීමේ අදහසින්...
ආගමික වතාවත්හි නිරතවී නෑදෑහිතවතුන්ගේ ආශිර්වාද මැද අගහරුවාදා උදෑසන ශ්‍රී...
පාකිස්තාන ක්‍රිකට් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව පිළිබදව...
වත්මන් ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ සියළුම අංශ අතුරින් පන්දුවට පහරදීම...
