slc
logo

හිටපු පරිපාලක නීල් පෙරේරා මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ශෝකය පළ කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කීර්තිමත් පරිපාලකයකු ලෙසින් කටයුතු කරන ලද නීල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය බලවත් ශෝකය පළ කර සිටියි. ශ්‍රී ලාංයෙ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තිරයෙන් පිටුපස දැවැන්ත කාර්යය භාරයක් ඉටු කළ පෙරේරා මහතා සිය දිවියට...

ශ්‍රී ලංකා බාළිකාවන්ගේ අපරාජිත භාවය ඉන්දියාව හමුවේ ගිලිහෙයි

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වැනි දවස වූ අද දිනයේදී මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම සහභාගිවූ තරගයෙන් ඉන්දියාව හමුවේ ලකුණු 60 ක පරාජයක් අත්වින්දේය. ‘ඒ‘ කාණ්ඩය යටතේ ඉන්දියාව මූලික වටයේ සහභාගිවූ තරග 3...

‘වෝන් – මුරලි‘ කුසලාන ප්‍රවේශපත්‍ර අළෙවිය ඇරඹෙයි

‘වෝන් - මුරලි‘ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරග...

ක්‍රිකට් යෞවනියෝ ලෝක කුසලානයේ සුපිරි හයට

බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්‍ෂතාවක් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනා‍ගේ වටයට අද සුදුසුකම් ලබා ගත්හ. මැලේසියාවේ පැවැත්වෙන 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...

Pin It on Pinterest

USD United States (US) dollar