slc
logo

කැන්ගරුවන්ට එරෙහි සටනට ශ්‍රී ලංකා පිල නම් කරයි

වෝන් - මුරලි ශූරතා කුසලාන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. නම් කරන ලද ක්‍රීඩකයින් 18 දෙනා අතරට වසර 3 කට ආසන්න කාලයකට පසු පා දඟ පන්දු යවන...

හිටපු පරිපාලක නීල් පෙරේරා මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ශෝකය පළ කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කීර්තිමත් පරිපාලකයකු ලෙසින් කටයුතු කරන ලද නීල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය බලවත් ශෝකය පළ කර සිටියි. ශ්‍රී ලාංයෙ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තිරයෙන් පිටුපස දැවැන්ත කාර්යය භාරයක් ඉටු කළ පෙරේරා මහතා සිය දිවියට...

ශ්‍රී ලංකා බාළිකාවන්ගේ අපරාජිත භාවය ඉන්දියාව හමුවේ ගිලිහෙයි

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වැනි දවස වූ අද දිනයේදී මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම සහභාගිවූ තරගයෙන් ඉන්දියාව හමුවේ ලකුණු 60 ක පරාජයක් අත්වින්දේය. ‘ඒ‘ කාණ්ඩය යටතේ ඉන්දියාව මූලික වටයේ සහභාගිවූ තරග 3...

‘වෝන් – මුරලි‘ කුසලාන ප්‍රවේශපත්‍ර අළෙවිය ඇරඹෙයි

‘වෝන් - මුරලි‘ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරග...

Pin It on Pinterest

LKR Sri Lankan rupee