slc
logo

බී-ලව් කැන්ඩි තෙවැනි තැනට ඇද දමා ගෝල් ටයිටෑන්ස් දෙවැනියා වෙයි

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වෙද්දී ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන සිටි වනිඳු හසරංග නායකත්වයෙන් යුත් බී-ලව් කැන්ඩි පිල තෙවැනි තැනට ඇද දමා දෙවැනි තැන ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගෝල් ටයිටෑන්ස් සමත්වෙයි. ගෝල් ටයිටෑන්ස් මුහුණදුන්...

LPL තරුණ ක්‍රීඩකයින්ගේ අනාගත කැඩපතයි – පුහුණුකරුවෝ කියති

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් බිහිවන තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අනාගත කැඩපත බව අවසන් වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් හතරේ පුහුණුකරුවෝ පවසති. එල්පීඑල් තුලින් පැහැදිලි අනාගතයක් ඇති දක්ෂ ක්‍රීඩකයින් හදුනාගත හැකි බවත්, ඔවුන් එකවර ජාතික කණ්ඩායමට එක්...

ගෝල් ටයිටෑන්ස් දෙවැන්නා වෙමින් අවසන් 4 ට සුදුසුකම් ලබයි

BY CHAMILA KARAWITA ලකුණු 20 ක් ඇතුළත කඩුලු 4 ක් දවා ගැනීමට ට්‍රබේස් ශම්සි සමත්වීම ප්‍රධාන කොට ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ ගෝල් ටයිටෑන්ස් පිල ලබන 17 වැනිදා ආරම්භ වන...

වනිඳු හසරංග ටෙස්ට් පිටියට ආයුබෝවන් කියයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් තරග පිටියෙන් විශ්‍රාම ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වා සිටින වනිඳු හසරංග සදහන් කර සිටින්නේ, සීමිත පන්දුවාර තරග අංශයෙහි විශේෂඥ...

, , , , ,

ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්

දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ...

Read More

LATEST

LKR Sri Lankan rupee

Pin It on Pinterest