slc
logo

රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර කරද්දී කඩුලු 2ක් දැවී ලකුණු 206ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටී. පල්‍ලෙකැලේ ජාත්‍යන්තර...

පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට

‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට කිසිදු අපහසුවකින් තොරව...

යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට

බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ රාජකීය විදුහලේ විමත් දින්සරව නම් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන්...

සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි

නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට අද (15 දා) හැකියාව ලැබිණ. මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන්...

, , , , ,

ආසියානු කුසලාන දිනන්න LPL ලොකු පිටුවහළක් වුණා – මොහොමඩ් අසාරුදීන්

විවිධ අභියෝග මැද වුවද, දේශීය ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ලැබෙන ලංකා...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar