slc
logo

අවසන් පන්දුවේදී ජය වාර්තා කළ ශ්‍රී ලංකාව 11 වැනි වතාවටත් අවසන් මහ තරගයට

BY CHAMILA KARAWITA අවසන් පන්දුව තෙක්ම ජයග්‍රාහී කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය කිරීමට නොහැකි තරමටම අතිශය තියුණුකාරී මුහුණුවරක් ගත් පාකිස්තානයට එරෙහි තරගයේදී අවසන් පන්දුවේදී ජය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලබන 17 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේ ඉන්දීය පිලේ ප්‍රතිවාදීන්...

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සිව්දින තරගාවලියත් දිනති

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමට එරෙහිව  කඩුලු හතක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලිය 1-0 ක් ලෙස අද (14 දා) ජය ගත්තේය. ශ්‍රී ලංක යොවුන්...

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයග්‍රහණය අභියස

ඓතිහාසික දඹුල්ල නගරයේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අවුරුදු 19න් පහළ දෙවන සිව්දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වූ අද (13) තරගය නිම වන විට ශ්‍රී ලංකා යෞවනයෝ පසු වූයේ පහසු ජයග්‍රහණයක්...

හෙට දිනන පිල ඉන්දියාවට එරෙහි අවසන් තරගයට

ඉන්දියාවට එරෙහිව පරාජයට පත්වීම නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීමට නම් සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය යටතේ පාකිස්තානු පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (14 දා) පැවැත්වීමට නියමිත තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත යුතුය....

, , , , ,

ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්

දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ...

Read More

LATEST

LKR Sri Lankan rupee

Pin It on Pinterest