slc
logo

රොන් චන්ද්‍රගුප්ත බ්ලුම්ෆීල්ඩ් ඔසවා තබයි

 බ්ලුම්ෆීල්ඩ් ආරම්භක වමත් පිතිකරු තිස් හැවිරිදි රොන් චන්ද්‍රගුප්ත මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් අවසාන තරගයේ දී එන්.සී.සී. පන්දු යවන්නන්ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පුරා දර්ශනීය පහර එල්ල කරමින් ලත් ශතකය (නොදැවී 140) මත ප්‍රථම දිනය වු අද (05) තරගය නිම වන විට...

නැෂනල් යූත් ලීග් සිව්දින තරගාවලිය මාර්තු 13 දා ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 13 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. තෙවැනි වතාවටත්ත පැවැත්රවෙන මෙවර තරගාවලිය අප්‍රේල් මස 30 වැනිදා දක්වා...

වැස්සට අතහැර දැමුණු තරගයේදී හර්ෂිතාගෙන් අර්ධ ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් අද (04 දා) නේපියර්හි මැක්ලීන් පාක් ක්‍රීඩාංගණයේ  පැවැති පළමු එක්දින තරගයට වර්ෂාව හරස්වීම නිසා තරගය විසඳුමකින් තොරව අතහැර දැමීමට විනිසුරුවරුන්ට...

අන්තර් සමාජ ලීග් කිරුළ වෙනුවෙන් බ්ලූම්ෆීල්ඩ් සහ එන්.සී.සී. හෙට සිට සටනේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය එන්. සී.සී. කණ්ඩායම සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර මාර්තු 05 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. සිවුදින තරගයක් ලෙසින්...

, , , , ,

ආසියානු කුසලාන දිනන්න LPL ලොකු පිටුවහළක් වුණා – මොහොමඩ් අසාරුදීන්

විවිධ අභියෝග මැද වුවද, දේශීය ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ලැබෙන ලංකා...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar