slc
logo

හම්බන්තොට දෙවැනි ජය වාර්තා කරයි

ලංකා ටි-10 ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගය හෙවත් හම්බන්තොට බංග්ලා ටයිරග්ස් කණ්ඩායම සහ කැන්ඩි බෝල්ට්ස් අතර තරගයෙන් ලකුණු @ ක ජයක් වාර්තා කිරීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය. මෙය මෙවර තරගාවලියේදී හම්බන්තොට කණ්ඩායම තරග 4 කදී වාර්තා කරන ලද...

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට පළමු තරගයෙන්ම ජය

මැලේසියාවේ ක්වාලාලාම්පුරහි දි අද ආරම්භවූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 94ක ජයක් හිමිකර ගත්තේය. මැලේසියානු කාන්තා කණ්ඩායම පරාජය කරමින් සාර්ථක ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ...

හම්බන්තොට පළමු ජය ලබයි

ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් අද (14 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් නුවරඑළිය කිංග්ස්ට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරග වාරයේදී හම්බන්තොට කණ්ඩායමක් වාර්තා කරන ලද පළමු...

ජැෆ්නා ටයිටෑන්ස් තෙවැනි ජයත් වාර්තා කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (14 දා) 11 වැනි තරගය ලෙසින්ගෝ ල් මාවල්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ජැෆ්නා...

, , , ,

එකම ස්ථානයක ක්‍රීඩා කිරීමට ලැබීම සාර්ථකත්වයට හේතුවයි –  ධනංජය ද සිල්වා

ටෙස්ට් කණ්ඩායමේ වසර කිහිපයක් තිස්සේ එකම ස්ථානයක පන්දුවට පහරදීමට අවස්ථාව ලැබීම...

Read More
, , , , , , , ,

සුපිරි ජයකින් ශ්‍රී ලංකා ‘ඒ’ අවසන් පූර්ව වටයට

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු...

Read More
, , , , , , , ,

අසත්‍ය චෝදනා ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පවත්වන ලබන නැගීඑන කණ්ඩායම් අතර...

Read More
, , , ,

ක්‍රීඩකයින් ජ්‍යෙෂ්ඨත්වයට පත්වෙද්දී එල්ල වන පීඩනය වැඩිවීම ස්භාවිකයි – මැතිව්ස්

ක්‍රිකට් ක්‍රීඩකයින් ජ්‍යෙෂ්ඨයින් බවට ක්‍රමයෙන් පත්වෙද්දී ඔවුන් වෙත එල්ල වන...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee