slc
logo

ධනංජය සහ පවන් ශතක ලබද්දී තරිඳුගෙන් කඩුලු 5 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ දෙවැනි දිනය බවට පත්වූ අද (28 දා) දඹුල්ල නායක ධනංජය ද සිල්වා සහ පවන් රත්නායක ශතක වාර්තා කිරීමට සමත් වද්දී ජැෆ්නා කණ්ඩායමේ තරිඳු රත්නායක කඩුලු 5 ක් බිඳ...

දිනයේ එකම ශතකය කුසල් මෙන්ඩිස්ගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ පළමු දිනය වූ අද (27 වැනිදා) වාර්තාවූ එකම ශතකයට හිමිකම් කීමට කොළඹ කණ්ඩාමයේ මැද පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් සමත්වූවේය. කුසල්ට අමතරව යාපනයකණ්ඩායමේ ආරම්භක...

කැලණිය ධර්මාලෝකයට පුහුණු තණතීරු 5 ක්

එළැඹෙන වසරේ සිට වයස අවුරුදු 19 න් පහළ පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට වරම් ලද කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහලට තණතීරු 5 කින් සමන්විත පැති පුහුණු තණතීරුවක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා කටයුතු කරනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන...

කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව තෙවැනි තරගය, පස්වැනි තරගය සහ හයවැනි තරග පිළිවෙළින් මැයි...

, , , , , ,

නැගීඑන කණ්ඩායම් අතර ආසියානු ශූරතාව 13 දා ශ්‍රී ලංකාවේදී ඇරඹෙයි

ආසියානු  ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන නැගී එන කණ්ඩායම් අතර...

Read More
, , , , ,

පාකිස්තානයට එරෙහි පුහුණු තරගය සඳහා ක්‍රිකට් සභාපතිගේ පිල නම් කරයි

ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානු ‌ක්‍රිකට්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee