පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ආරම්භ වුණු ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම සමත්විය ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා ටයිටෑන්ස්...
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ඇරැඹි අභිනව ටී-10 ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතකය තමන් සතු කර ගැනීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක සමත්වූවේය. ජැෆ්නා ටයිටෑන්ස් පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදී දසුන් පන්දු 16 කදී සිය අර්ධ ශතකය...
එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම දෙසැම්බර් මස අගදී නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය. මෙම තරගාවලිය ලබන ජනවාරි මස මැද දක්වා පැවැත්වෙනු ඇත. තරගාවලියට එක්දින තරග 3 ක් සහ පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 ක් ඇතුළත් වේ....
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වේගයෙන් අධි වේගයට රැගෙන යමින් පළමු වතාවට පවත්වනු ලබන ටී-10 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය හෙට (11 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් සිදුකෙරෙනු ඇත. තරග ආරම්භයට පෙර තරගාවලිය නිල වශයෙන් ආරම්භ කෙරුණු වග සංකේතවත් කරනු ලබන...

පුවත්
ආසියානු ක්‍රිකට් සමුළුවේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු එමර්ජින්...
පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමඟින් ජූලි මස 16 වැනිදා ගාල්ලේදී ආරම්භවීමට නියමිත...
BY CHAMILA KARAWITA ආසියානු ක්‍රිකට් සම්මේලනයේ මෙහෙයවීමෙන් අද (13 දා) ශ්‍රී...
BY CHAMILA KARAWITA ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් පවත්වනු ලබන නැගී එන...
තරග 2 කට පසු යළිත් ලකුණු අතරට පිවිසි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ පන්දු 47...
BY CHAMILA KARAWITA ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් සහ ශ්‍රී ලංකාව...
නිමාවට පත් වුණු ජුනි මාසයට අදාළ අන්තර්ජාතික තරග පිටියේ වැඩිම දක්ෂතාවක් දක්වන...
ටෙස්ට් තරග දෙකකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානු ක්‍රිකට්...
මෙම වසර අගදී ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වතාවට පවත්වනු ලබන ටී-10 ක්‍රිකට්...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන නැගී එන කණ්ඩායම් අතර...
ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානු ක්‍රිකට්...
වමත් දඟ පන්දු යවන 31 හැවිරිදි ප්‍රභාත් ජයසූරිය ලකුණු 111කට පිතිකරුවන් 6...
නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (23) ආරම්භ වූ අන්තර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක...
මහනුවර පල්ලේකැලේ පැවති කැන්ඩි දඹුල්ල නැෂනල් සුපර්ලීග් තරගය අද (20)...
නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ සූරියවැව මහින්ද රාජපක්ෂ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක...
මහනුවර පල්ලේකැලේ පැවැත්වෙන කැන්ඩි - දඹුල්ල තරගයේ තෙවන දින නිමවන විට දෙවන ඉනිම...
ජැෆ්නා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී ගොල් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්...
මහනුවර පල්ලේකැලේදී පැවත්වෙන නැෂනල් සුපර්ලීග් තරගාවලියේ අටවන තරගයේ මුලින්...
ජැෆ්නා කණ්ඩායම මුල් ඉනිමේදී ලකුණු 254 කට දවාලු ගොල් කණඩායම දෙවන දිනය වූ අද (...
