slc
logo

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වසර 7 කට පසු ඉන්දියාට එරෙහිව එක්දින තරග ජයක් ලබති

කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජිවනී සහ පන්දු යවන්නියක වන සුගන්ධිකා කුමාරි දෙදෙනා එක්ව සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි අද (04 දා) පැවැති එක්දින තරගයේදී ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් කරා...

බංග්ලාදේශ යෞවනයෝ පරාජය කළ නොහැකි තැනකට

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ අවු. 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව කොළඹ සී.සී.සී. පිටියේ පැවැති සිව්වැනි එක්දින තරගයෙන්ද ලකුණු 146 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (03 දා) පස්වරුවේදී සිදුවිය. ඒ අනුව තරග 6 කින් සමන්විත දෙපිළ...

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට ලකුණු 308 ක දැවැන්ත ජයක්

ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අබුඩාබි නුවර පැවැති පළමු සහ එකම නිල නොවන සිව්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 308 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අද (02 දා) පස්වරුවේදී සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 615 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය...

හර්ෂිතා – කවීෂා වාර්තාගත සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්

හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරිගේ සිව්වැනි කඩුල්ලේ වාර්තා ගත ලකුණු 128 ක සම්බන්ධතාවය ප්‍රධාන කොට ගෙන සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය වූ දකුණු අප්‍රිකානු කාන්තා පිලට එරෙහිව අද (02 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන්...

, , , , , ,

ජාතික පිලේ බහුතරයකගෙන් සමන්විත බංග්ලාදේශ ‘ඒ‘ පිලට එරෙහිව ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩිකාවෝ ජය ලබති

‘ඒ‘ තරග සංචාරයක් වුවද සිය ජාතික කණ්ඩායමේ බහුතර ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත...

Read More
, , , , , , ,

අවුරුදු 19 න් පහළ බාළිකා තරගාවලියේ අවසන් සටන ගාල්ල සහ මහනුවර අතර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු...

Read More
, , , , , ,

පළමු වතාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාතික ක්‍රිකට් තරගාවලියක්

2026 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශක්තිමත්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee