නොවැම්බර් මස 09වැනිදා නවසීලන්ත පිලට එරෙහිව ආරම්භ වන තරග 2 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලියේදී නම් කරන ලද ක්‍රීඩකයින් 17 දෙනාම නම් කිරීම කැපී පෙනෙයි....
ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ තරග සංචාරය වන පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී සිව්දින සහ එක්දින තරග සඳහා වෙන වෙනම නායකයින් පත් කිරීමට උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු වත්මන් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මීට මාස කීපයකට ඉහතදී ශ්‍රී ලංකා ‘ඒ‘...
පන්දුවාර විස්සයි-20 තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනෙක් ඊයේ (14 වැනිදා) මධ්‍යම රාත්‍රිෙය් ශ්‍රී ලංකාවට පැමිණිය. කාණ්ඩ දෙකක් වශයෙන් මෙරටට පැමිණෙන නවසීලන්ත කණ්ඩායමේ ඊළඟ පිරිස හෙට (06) පැමිණීමට නියමිතව තිබේ. වමත් දඟ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානත්වයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15 න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා කොළඹදී ආරම්භ වනු ඇත. සමාරම්භක දිනයේදී කැන්ඩි සහ ගාල්ල කොළඹ විශ්විවිද්‍යාලය පිටියේදීද....

පුවත්
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා සිම්බාබ්වේ දේශයට...
CHAMILA KARAWITA REPORTING FROM GALLE මෙරට කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ඔ්නෑම...
වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩයක් ලෙසින්...
BY CHAMILA KARAWITA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් මෙම සතියේදී ආරම්භ...
පිට පිට එක්දින තරග 3 කදී කඩුලු 5 කට වැඩියෙන් දවා ගත් ලොව දෙවැනි පන්දු යවන්නා...
BY CHAMILA KARAWITA අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ලීග් තරගාවලියේ සමාරම්භක...
BY CHAMILA KARAWITA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර්...
එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සදහා සිම්බාබ්වේහිදී පවත්වනු ලබන...
දිස්ත්‍රික්ක 25 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද...
මෙරට ප්‍රධානතම පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
BY CHAMILA KARAWITA මිනෝද් භානුක (130) සහ පසිඳු සූරියබණ්ඩාර (නොදැවී 113) එක්ව...
2022 මූල්‍ය වසරේදී ලද බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයද සමඟ එම වර්ෂය සඳහා...
මේජර් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ බදාදා (24) පැවැති තරග අතුරින් ගුවන්...
අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ සඳුදා (22) පැවැති තවත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් සීමිත ඕවර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ සීමිත...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ප්‍රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් සීමිත පන්දු වාර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ඉරිදා (31) පැවැති අන්තර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ඉරිදා (31) පැවැති අන්තර්...
