slc
logo

දඹුල්ලට යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ජය

කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස අවු 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට දඹුල්ල ක්‍රීඩකයෝ අද සමත් වූහ. කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ පැවති...

අවු. 17 න් පහළ යෞවනයින්ගේ තරගය වැස්සට අතහැර දමයි

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (24 දා) පැවැති පළමු යොවුන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තරග විනිසුරුවරුන්ට සිදුවිය. පළමුව පන්දුවට...

කොළඹ දකුණ ක්‍රීඩකයෝ පිට පිට තෙවැනි ජය ලබති

කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස අවු 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩ තෙවැනි ජය වාර්තා කිරීමට කොළඹ දකුණ ක්‍රීඩකයෝ අද සමත් වූහ. කොළඹ විශ්වවිද්‍යාල...

හලාවත මේරියන්ස් ක්‍රීඩිකාවෝ වසර 14 කට පසු එක්දින ක්‍රිකට් ශූරියෝ වෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත කාන්තා ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ වසර 14 කට පසු ත්‍රිවිධ හමුදා ආධිපත්‍ය බිද දමමින් එහි ශූරතාව දිනා ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අද (24 දා) පස්වරුවේදී සමත්වූවේය. කොළඹ කෝල්ට්ස්...

, , , , ,

එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත්...

Read More

Pin It on Pinterest

LKR Sri Lankan rupee