slc
logo

මහීෂ් තීක්ෂණ කණ්ඩායමට – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදිනු ලබන දෙවැනි තරගය හෙවත් පාකිස්තානයට එරෙහි තරගයේදී කාසියේ වාසිය තමන් සතු කර ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය සඳහා...

ලෝක කුසලාන සජීවී විකාශය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩෙවිය ඔස්සේ

ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන තරග වල පන්දුවෙන් පන්දුවට වූ සජීවී තොරතුරු සිරස මාධ්‍ය ජාලයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩෙවිය හරහා රැගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල්...

වැඩි අවධානය මහීෂ් තීක්ෂණ වෙතට!

By Chamila Karawita එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගය හෙවත් මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවනු ලබන දෙවැනි තරගය වන පාකිස්තානයට එරෙහි තරගය හෙට (10 දා) හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගයේදී ප්‍රතිවාදීන්ගේ මූලිකම අවධානය...

ශ්‍රී ලංකා පිලට දඩයක්

ශ්‍රී ලංකා පිලට දඩයක්ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේදී නියමිත කාලසීමාව ඇතුළත පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට සිය තරග මුදලින් දඩ ගෙවීමට නියම කර තිබේ. තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද...

, , , , ,

ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් ඉහළට – දින්නොත් ‘බෝනස්’ එකකුත්

2023 වසරට අදාළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහල දැමීමට...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee