slc
logo

ශ්‍රී ලංකා සය සාමාජික පිල හොංකොං බලා පිටත්ව යයි

  හොංකොං දේශයේ පැවැත්වෙන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සය සාමාජික කණ්ඩායම හොංකොං රාජ්‍ය බලා ඔක්තෝම්බර් 29 වැනිදා රාත්‍රියේ පිටත්ව ගියේය. ළහිරු මදුශංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සය සාමාජික කණ්ඩායමට සාමාජිකයින් 6 දෙනෙකු ඇතුළත්ව සිටිති....

ලංකා ටී10 ක්‍රිකට් ක්‍රීඩක කෙටුම්පත එළිදැක්වීම ලබන 10 වැනිදා

ප්‍රථම වතාවට පවත්වනු ලබන ටී10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත එළිදැක්වීම එළැඹෙන නොවැම්බර් මස 10 වැනිදා කොළඹදී පැවැත්වේ. ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ආකෘතියෙන් කණ්ඩායම් හයකදී දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩකයින් තරගවදින මෙම තරගාවලිය මේ වසරේ දෙසැම්බර් 12 සිට 22 දක්වා...

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පාකිස්තානයේ තරග සංචාරයක

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම මෙම නොවැම්බර් මසදී පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගිවීමට නියමිතය. පාකිස්තානු ‘ඒ‘ (ශහීන්ස්) පිලට එරෙහිව පැවැත්වෙන එම තරග සංචාරයට නිල නොවන සිව්දින තරග 2 ක් සහ නිල නොවන එක්දින තරග 3 ක් ඇතුළත් වේ. මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ අනුශූරයෝ වෙති.

ආසියානු කුසලාන නැගීඑන කණ්ඩායම් අතර ක්‍රිකට් ශූරතාව මුල්වරට ඇෆ්ගනිස්තාන ‘ඒ‘ පිල දිනා ගත්තේය. ඕමාන් අල් අමරට් ක්‍රීඩාංගණයේ අද (27) පැවැති  තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම කඩුලු 7කට ලකුණු 133ක් රැස් කරගත් අතර, පිළිතුරු ඉනිම...

, , , , , ,

ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට්...

Read More
, , , ,

“ක්‍රීඩකයින්ට විතරක් නොවෙයි LPL ක්‍රීඩා ලෝලීන්ටත් මානසික සුවයක්” – පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර

එදා මෙදා තුර ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ චරිත ගණනාවකි....

Read More

Pin It on Pinterest

LKR Sri Lankan rupee