‘වෝන් - මුරලි‘ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරග...
බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්ෂතාවක් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයට අද සුදුසුකම් ලබා ගත්හ. මැලේසියාවේ පැවැත්වෙන 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...
මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක වන, වර්තමාන ක්‍රිකට් විනිසුරුවරියක ලෙසින් කටයුතු කරන දේදුණු ද...
බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ 13ක් සහ හයේ පහරක් සමග ලකුණු 84ක් ලබා ගැනීමට සමත් විය. දෙවන දින (18) තරගය නිම වන...

පුවත්
එන්.සී.සී. කණ්ඩායමේ වමත් පිතිකරු 38 හැවිරිදි උපුල් තරංග මැයි 27 වැනිදා ආරම්භ...
ජූලි මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත සිව්වැනි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට්...
වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ පිට පිටම දෙවැනි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම...
ඉදිරි වසර 4 ක කාලය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරු ලෙස Moose...
දිස්ත්‍රික්ක 25 ක කණ්ඩායම් 39 ක සහභාගිත්වයෙන් පැවැත්වන වයස අවුරුදු 19 න් පහළ...
ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින්...
2023 වසරේ මැයි මස 20 වැනිදා සිට ආරම්භ වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ...
ඉතා සීඝ්රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ...
තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට්...
2023 වසර අගදී න්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන...
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක දිනයේ පැවැති දෙවැනි...
ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ජටින්දර් සිං සහ අකිබ් ඉලියාස් එක්ව පළමු කඩුල්ල...
ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් විරකැටිය නගරයේ ඉදිවෙමින් පවතින ජාතික මට්ටමේ...
