ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී පානදුර කාන්තා පිලේ පියුමි වත්සලා නොදැවී වාර්තා කළ ලකුණු 119 සමඟ පානදුර කාන්තා පිල ලකුණු 163ක ජයක් වාර් තා කළේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති...
Chamila Karawita reporting from Pallekele එවින් ලුවිස් සහ ෂර්ෆන් රදර්ෆර්ඩ්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (26 දා) පැවැති එක්දින තරගයෙන් කඩුලු 8 ක පරාජයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. මෙහිදී...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී ගාල්ල ක්‍රිකට් සමාජයේ කාන්තා පිල පරාජයට පත්කොට බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල කඩුලු 8ක ජයක් හිමිකර ගත්හ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තෙවැනි එක්දින තරගය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංකව කැඳවීමට තේරීම්වලදී පියවර ගෙන තිබේ. ඒ අනුව මදුශංක එක්දින පිටියට පිවිසෙන්නේ මාස 7 ක කාලයකට පසුව වීම කැපී පෙනෙයි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන...

පුවත්
වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී...
කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන්...
නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට්...
නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 බැගින් වන එක්දින හා විස්සයි-20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න්...
වෙළිංටන්හිදී අද (17 දා) ආරම්භ වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන...
නවසීලන්තයට එරෙහිව වෙලිංටන්හි අද (17 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න්...
BY CHAMILA KARAWITA ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය යටතේ හෙට...
BY CHAMILA KARAWITA 2023 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මීළඟ වයස...
බ්ලැක් කැප්ස් යනුවෙන් විරුදාවලිය ලත් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සිංහ...
ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී බදාදා (31) රාත්‍රි නිමාවට පත්වූ...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග තුනක් ජයගෙන හයවැනි ස්ථානයට පත්වූ...
දක්ෂතාව ඕනෑම අයෙකු සතුය. එය ප්රගුණකර විශේෂිතවූ පුහුණුවීම් තුළින්...
ප්‍රීති ඝෝෂා අත්පොළොසන් ඔල්වරසන් සහ දුක්සුසුම් මධ්‍යයේ ලසිත්...
ලෝක කුසලාන තරග ක්‍රීඩකයන්ගේ විමසුමෙන්.............. 2019 ලෝක කුසලාන...
ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විමසුමෙන්……………...
ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විමසුමෙන් ............ ලෝක...
සති හයක දීර්ඝ කාලයක් තුළ එංගලන්තයේ පැවැති තරග 48කින් යුත් 2019 වසරේ ලෝක කුසලාන...
වසර 44ක ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ඉරිදා (14) සවස් වනතුරු වරක්වත්...
දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයකට සහභාගිවී සිටින ශ්‍රී...
