Chamila Karawita reporting from Pallekele යළිත් වතාවක් කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණීමට සමත්වීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (17 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. මෙම තරග ජයත් සමඟ තරග 3...
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීම සඳහා නවසීලන්ත පිලට ආරාධනා කර සිටියේය. කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේදී ශ්‍රී...
මොහොමඩ් සුලේමාන් සහ අලී සරියාබ් අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ලකුණු 158 ක කඩුලු සම්බන්ධතාවය බිඳ දැමීමට නොහැකිවීම නිසා රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු නිල නොවන සිව්දින ක්‍රිකට් තරගයෙන් පාකිස්තානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ කඩුලු 7 ක පරාජයකට...
නවසීලන්තය සමඟ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 45ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවේයය. මේ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන ගත්තේය....

පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
BY CHAMILA KARAWITA ක්‍රයිස්චර්ච්හි පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු සහ දෙවැනි දින...
ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට...
කොළපාට තණතණතිල්ලක් ලබා දෙමින් ශ්‍රී ලංකා පිතිකරුවන් අමාරුවේ දැමීමට නවසීලන්ත...
නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයෙකුට උපරිම...
නැෂනල් සුපර්ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස තේරුණු කැන්ඩි...
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් ටෙස්ට් තරගාවලිය වන...
BY CHAMILA KARAWITA ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනාවලින් පසු...
නවසීලන්තය ටෙස්ට් පිල සමග පැවැතිවෙන ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගෙන ලෝක ටෙස්ට්...
CHAMILA KARAWITA REPORTING FROM GALLE ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන්...
CHAMILA KARAWITA REPORTING FROM GALLE ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන...
ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විමසුමෙන් ............ ලෝක...
සති හයක දීර්ඝ කාලයක් තුළ එංගලන්තයේ පැවැති තරග 48කින් යුත් 2019 වසරේ ලෝක කුසලාන...
වසර 44ක ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ඉරිදා (14) සවස් වනතුරු වරක්වත්...
දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයකට සහභාගිවී සිටින ශ්‍රී...
