slc
logo

ශ්‍රී ලංකාව වේලාසනම එක්දින තරගාවලිය ජය ගනියි

Chamila Karawita reporting from Pallekele යළිත් වතාවක් කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණීමට සමත්වීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (17 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. මෙම තරග ජයත් සමඟ තරග 3...

දෙවැනි තරගයට වෙල්ලාලගේව කැඳවයි

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීම සඳහා නවසීලන්ත පිලට ආරාධනා කර සිටියේය. කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේදී ශ්‍රී...

පළමු සිව්දින තරගයෙන් පාකිස්තානු ‘ඒ‘ පිලට කඩුලු 7ක ජයක්

මොහොමඩ් සුලේමාන් සහ අලී සරියාබ් අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ලකුණු 158 ක කඩුලු සම්බන්ධතාවය බිඳ දැමීමට නොහැකිවීම නිසා රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු නිල නොවන සිව්දින ක්‍රිකට් තරගයෙන් පාකිස්තානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ කඩුලු 7 ක පරාජයකට...

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

නවසීලන්තය සමඟ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 45ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවේයය. මේ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන ගත්තේය....

, , , , ,

කොළ පැහැති තණතීරුවේ පළමුව පන්දුවට පහර දීමේ අභියෝගය ශ්‍රී ලංකාවට

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් ටෙස්ට් තරගාවලිය වන...

Read More
, , , , , ,

පූර්ණ තරගාවලි ජයක් බලාපො⁣රොත්තු වෙනවා – දිමුත්

නවසීලන්තය ටෙස්ට් පිල සමග පැවැතිවෙන ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගෙන ලෝක ටෙස්ට්...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar