බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ 13ක් සහ හයේ පහරක් සමග ලකුණු 84ක් ලබා ගැනීමට සමත් විය. දෙවන දින (18) තරගය නිම වන...
වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට අද (19 දා) පෙරවරුවේදී සමත්විය. මැලේසියාවේ බයුමාස්ත ඕවල් ක්‍රීඩා පිටියේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. - සී.සී.සී. තරගය මේ වන විට විශාල ලකුණු සංඛ්‍යාවන් රැස් කරන තරගයක් බවට පත්ව තිබේ. එස්.එස්.සී. පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම - බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු යැවීමේ දී ලකුණු 37කට කඩුලු 8ක් දවා පසුව පන්දුවට පහර දෙද්දී පන්දු 40කට...

පුවත්
නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තීරණාත්මක ටෙස්ට් තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා...
By Chamila Karawita ලකුණු 61 ක පළමු ඉනිමේ වාසිය සමඟින් නැවතත් සිය දෙවැනි ඉනිම...
By Chamila Karawita නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ශූරයන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
Chamila Karawita reporting from Galle බොහෝ දෙනාගේ අවධානය යොමු වෙමින් මේ දින වල...
ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම නවසීලන්ත තරග සංචාරයේ ඒකායන...
2023 වසරේ සිට 2025 වසර දක්වා කාල සීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන...
මෙරට ක්‍රිකට් ක්‍රීඩිකාවනට ඉතා ඉක්මණින්ම ජාතික තලයට යෑම සඳහා දැන් පෙරට ඉතා හොද...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙවැනි වතාවටත්...
නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම...
ශ්‍රී ලංකාව වැනි ප්‍රබල ටෙස්ට් කණ්ඩායමක් සමග තරගවදිද්දි...
සරවනමුත්තු පිටියේ දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වන දිනය නිමාවන විට ශ්‍රී...
නවසීලන්තයේ ආරම්භක පන්දු යවන්නෙකු වන ටිම් සවුති සරවනමුත්තු පිටියේ පැවැත්වෙන...
නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණඩායම වෙනුවෙන් කඩුලු 250 ඉක්මවු තෙවැන්නා බවට...
ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලියන්ගේ ආරම්භය වන්නේ 1983 වර්ෂයේ සිටය....
වනාතමුල්ල පී.සරවනමුත්තු ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා නවසීලන්ත දෙවැනි...
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රාහී ගමන යන එම...
අන්තර් පළාත් ක්‍රිකට් අවුරුදු 19න් පහළ තරගාවලියේ සූරතාව දිනාගත් කොළඹ...
ලසිත් ඇඹුල්දෙණිය ජාතික කණ්ඩායමට ඇතුළත් වු ආකාරයට ඉදිරියේ දී නැගී එන කණ්ඩායමේ...
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් එක්දින සහ 20-20 කණ්ඩායම් තුනේම අංක...
කෙසේ කියම්දෝ ගාලු ක්‍රීඩාංගනයේ සිරි............... ශ්‍රී ලංකාව...
ශ්‍රී ලංකාව අවසානවරට සහභාගිවූ ටෙස්ට් තරගාවලිය වන දකුණු...
