slc
logo

ශ්‍රී ලංකා අවු. 17 න් පහළ පිල කඩුලු 7 ට ලකුණු 245 යි

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම අතර අද (01 දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු පළමු තුන් දින ක්‍රිකට් තරගයේදී පළමුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා අවු. 17 න්...

ශාරුජන්ගේ ශතකයෙන් ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව විශිෂ්ඨ ජයක්

ශාරුජන් ශන්මුගනාදන්ගේ ශතකය ප්‍රධාන කොට ආසියානු ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී‘ කාණ්ඩය යටතේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (01 වැනිදා) පැවැති මූලික වටයේ තරගයෙන් ඇෆ්ගනිස්තානු යොවුන්...

ටෙස්ට් තරගයේ පරාජයත් සමඟින් ශ්‍රී ලංකාව 5 වැනි තැනට

ඩර්බන්න නුවර කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 233 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ. ශ්‍රී ලංකා පිතිකරුවන් මුල් ඉනිමේදී ලකුණු 42 කට දැවී නොයන්නට දෙවැනි ඉනිමේදී  පන්දුවට පහර දුන් ශෛල්‍යය දෙස නිරීක්ෂණය කිරීමේදී මීට වඩා යමක්...

ශ්‍රී ලංකා බාලිකා පිලේ නායකත්වය මනුදිට

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන යොවුන් බාළිකා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා  අවුරැදු 19 න් පහළ කණ්ඩායම මෙහෙයවීම් වගකීම මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාරට පැවැරී තිබේ. අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකා යොවුන් බාළිකා කණ්ඩායම නියෝජනය කර ඇති මනුදි තුන්...

, , , , ,

නවසීලන්තයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 8 ක පරාජයක්

කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ අවසන්...

Read More
, , , ,

චිලව් මේරියන්ස්ට ශූරතා දිනාගත හැකි කණ්ඩායමක් වීම ගැන සතුටුයි –  කවීෂා දිල්හාරි

චිලව් මේරියන්ස් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙරට...

Read More
, , , ,

හලාවත මේරියන්ස් ක්‍රීඩිකාවෝ වසර 14 කට පසු එක්දින ක්‍රිකට් ශූරියෝ වෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත කාන්තා ප්‍රධානතම...

Read More
, , , ,

කාන්තා ක්‍රිකට් අවසන් මහ සටන චිලව් මේරියන්ස් – යුද හමුදාව අතර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම ආරාධිත...

Read More
, , ,

ක්‍රිකට් තරග නිලධාරීහු ප්‍රවීණ විනිසුරු සයිමන් ටෝෆල්‍ගෙන් පුහුණුව ලබති

දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරුකරණය තවදුරටත් කුසලතා වැඩි දියුණු කිරීම අරමුණු...

Read More

Pin It on Pinterest

USD United States (US) dollar