ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග දෙකක් ඉතිරිව තිබියදී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල අවුරා පිල සමත්ව සිටී. දඹුල්ල අවුරා තරග 7කදී ජයග්‍රහණ 5ක් හා තරග 2ක් පරාජයට පත්වී ලකුණු 10ක් ලබා සිටී. ඔවුන්...
BY CHAMILA KARAWITA ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටි කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට තවදුරටත් තරගාවලිය තුළ රැදී ඉන්නවාද නැද්ද යන්න තීරණාත්මක තරගයක් ලෙසින් බී-ලව් කැන්ඩි පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 09 ක ජයක් වාර්තා කළ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම...
BY CHAMILA KARAWITA පන්දු 13 ක් ඇතුළත ජැෆ්නා කණ්ඩායම සතු හොඳම පිතිකරුවන් සිව්දෙනා ක්‍රීඩා ගාරයට යැවීමට කසුන් රජිත සමත්වීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා...
ටෙස්ට්, එක්දින හෝ විස්සයි 20 කණ්ඩායම් අතුරින් කුමන කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට තමාට ආරාධනා ලැබුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් අභිවෘද්ධිය වෙනුවෙන් ඊට ඉදිරිපත්වීමට තමා සූදානමින් පසුවන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයකු වන ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කරයි. ටෙස්ට් තරගයක දස්කම් දැක්...

පුවත්
2020 සැප්තැම්බර් මස 23 වැනිදා මෙරට සුප්‍රසිද්ධ ඇඟළුම් සපයන ආයතනයක් වන...
23 න් පහළ තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන්...
කණිෂ්ඨ මට්ටමේ පසු වුවද ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඇගැයීමට කටයුතු කිරීම...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන්...
ගිනිගෙන විනාශයට පත් කැකිරාව රණජයපුර විදුහලේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා...
මාධ්‍ය නිවේදනය 2020 සැප්තැම්බර් 11 මෙරට පවත්වා ඇති විස්සයි-20 ජාතික...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස...
මාධ්‍ය නිවේදනය 2020 සැප්තැම්බර් 02 නොඉවසිල්ලෙන් බලා සිටි ලංකා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 59 වැනි වරටත් පවත්වන ලද වාර්ෂික මහ සභා...
අද (අගෝස්තු 31 දා) කොළඹදී පැවැති අති විශේෂ මහ සභා රැස්වීමේදී ශ්‍රී ලංකා...
මහනුවර විද්‍යාර්ථ විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය...
මාධ්‍ය නිවේදනය 2020 අගෝස්තු 27 ශ්‍රී ලංකා ක්‍රිකට්...
