slc
logo

5වැනි ජයත් සමග දඹුල්ල අවසන් කණ්ඩායම් 4 අතරට

By Chamila Karawita ගිලිහීගිය ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රමුඛස්ථානය හෝරා කීපයක් ගත වීමට මත්තෙන් යළි අත්පත් කර ගැනීමට දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ අද (12 දා) රාත්‍රියේ සමත් වූහ. ඒ කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 50 ක...

පිට පිටම සිව්වැනි ජය ලද කැන්ඩි පිල අවසන් වටයට කිට්ටු කරයි

By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් වූ ජැෆ්නා කිංග්ස් සහ බී - ලව් කැන්ඩි කණ්ඩායම අතර අද (12 දා) පස්වරුවේ පැවැති තරගයෙන් ලකුණු 8 ක තියුණු ජයක් වාර්තා කළ බී ලව් කැන්ඩි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය. ඒ සමඟ...

“අවිශ්ක එක්ක පන්දුවට පහර දෙන්න පහසුයි” – සධීර

දඹුල්ල අවුරා කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමඟ තරගයක පීඩනයක් පවතින අවස්ථාවකදී පවා මනා අවබෝධයකින් යුතුව පන්දුවට පහරදීම පහසු බව අවුරා කණ්ඩායමේ අංක තුන පිතිකරු සහ කඩුලු රකින්නකු වන සධීර සමරවික්‍රම ප්‍රකාශ කරයි. “අවිශ්කත් මාත් පන්දුවට පහරදෙන අවස්ථාවන්හිදී අප...

ගාල්ලට සිව්වැනි පරාජය උරුමකර දෙමින් දඹුල්ල යළි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

By Chamila Karawita පන්දු යවන්නන්ගේ ඉලක්ක ගත පන්දු යැවීමත් පිතිකරුවන් අතර ශක්තිමත් සබඳතා වාර්තා කිරීමට සමත්වීමත් ප්‍රදාන කොට ගෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (11 දා) රාත්‍රියේදි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ගෝල් ටයිටෑන්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන්...

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee