slc
logo

හම්බන්තොට බංග්ලා ටයිගර්ස් අවසන් මහ සටනට

පන්දු යවන්නන් නිසි ඉලක්කයකට පන්දු යැවීමට සමත්වීම ප්‍රධාන කොට ගෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී ගෝල් මාවල්ස්ට එරෙහිව කඩුලු @ ක ජයක් වාර්තා කළ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ජැෆ්නා ටයිටෑන්ස් පිලට එරෙහිව හෙට පැවැත්වීිමට නියමිත අවසන් මහ...

ගෝල් මාවල්ස් අවසන් මහ තරගයට යළිත් කිට්ටු කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ලංකා ටි-10 ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක මහනුවර බෝල්ට්ස් සහ ගෝල් මාවල්ස් අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පරාජිතයින් ඉවත් කිරීමේ තරගය හෙවත් එලිමිනේටර් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කළ ගෝල් මාවල්ස් කණ්ඩායම...

අපරාජිත ජැෆ්නා ටයිටෑන්ස් අවසන් මහ තරගයට

ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලිය යටතේ ජැෆ්නා ටයිටෑන්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම් අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු සුදුසුකම් ලැබිමේ තරගයෙන් ලකුණු 39 ක ජයක් වාර්තා කළ ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම හෙට පැවැත්වීමට නිියමිච අවසන් මහ තරගයට...

නවසීලන්තයට යන විස්සයි-20 කණ්ඩායම නම් කරයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්ව සිටිති. සුපුරුදු පරිදි මෙම කණ්ඩායම චරිත් අසලංක විසින් මෙහෙයවනු ලබයි ඉකුත්දා නවසීලන්තයට එරෙහිව...

, ,

පාසල් ක්‍රිකට් ඉදිරියට යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් දෙන දැවැන්ත අනුග්‍රහය නිසයි – පාසල් ක්‍රිකට් සභාපති හා කොළඹ රාජකීය විදුහල්පති තිලක් වත්තුහේවා 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැවැන්ත අනුග්‍රහය නොවන්නට අද පාසල් ක්‍රීඩාව පවත්වා...

Read More
, ,

සෙබස්තියනයිට්ස් – කෝල්ට්ස් – එස්එස්සී – බඳුරලිය එක්දින තරගාවලියේ අවසන් පූර්ව සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින...

Read More
, , , , , ,

ක්‍රිකට් පුහුණුකාරිණියක් වෙන්න කාන්තාවන්ට අවස්ථාවක්

ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ...

Read More

Pin It on Pinterest

LKR Sri Lankan rupee