වසර 8 ක කාලයකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා 2024 වසරේදී එංගලන්තයබලා පිටත්ව යනු ඇත. මෙම තරගාවලියට ටෙස්ට් තරග 3 ක් ඇතුළත්ව තිබේ. ලබන අගෝස්තු මසදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා මහනුවර කණ්ඩායමත් කොළඹ උතුරු කණ්ඩායමත් තේරී පත්ව සිටිති. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මෙම අවසන් මහ තරගය හෙට (ජූලි 05...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව සහාය පුහුණුකරුවා ලෙස තරිඳු පෙරේරාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ මහතාගේ පත්වීම ජූලි 01 වැනිදා සිට වසර දෙකක කාලයක් සඳහා වලංගු වනු ඇත. එංගලන්ත ක්‍රිකට් ආයතනයේ සිව්වැනි අදියරයේ විශේෂඥ පුහුණුකරුවකු ලෙස...
පිතිකාරිණියක ලෙස එක්දින තරග වලදී දිගින් දිගටම දක්වන ලද දක්ෂතා හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා ක්‍රිකට් එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත්ව සිටින්නීය. නවසීලන්තය කාන්තා පිලට එරෙහිව ඊයේ (ජුලි 04 දා)...
පුවත්
By Chamila Karawita මැයි මස පළමුවැනිදා සිට බල පැවැත්වෙන පරිදි ජාතික තලයේ සහ...
තරග පාවාදීම් හෝ විෂමතා සම්බන්ධයෙන් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ...
By Chamila Karawita ඕනෑම රටක ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ...
දිමුත් කරුණාරත්න By Chamila Karawita මාස 3 කට ආසන්න කාලයක්...
By Chamila Karawita මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය වශයෙන්...
By Chamila Karawita කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස දෙකහමාරකට අධික කාලයක්...
By Chamila Karawita ශ්‍රී ලංකාව තුළ උද්ගතවී ඇති කොරෝනා වෛරස්...
දින 69 ක කාලයකින් පසු රටක් වශයෙන් නැවත නැගිටීමට උත්සාහ දරනු ලබන මෙම අවස්ථාවේදී...
By Chamila Karawita අද වන විට මෙරට තිබෙන ප්‍රධාන ක්‍රීඩාංගණ...
නීති විරෝධී අයුරින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටිමින් පොලිස්...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වාර්ෂික...
‘ආරක්ෂාව පළමුවෙන්’ යන සංකල්පය යටතේ ක්‍රිකට් ක්‍රියාකාරකම් නැවත...