By Chamila Karawita පන්දු යවන්නන්ගේ ඉලක්ක ගත පන්දු යැවීමත් පිතිකරුවන් අතර ශක්තිමත් සබඳතා වාර්තා කිරීමට සමත්වීමත් ප්‍රදාන කොට ගෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (11 දා) රාත්‍රියේදි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ගෝල් ටයිටෑන්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන්...
එල්පීඑල් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සම්පතක් බවත්, එය දිනෙන් දින දියුණුවට පත්වෙමින් වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා ගැනීම සතුටට කරුණක් බවත් මෙවර එල්පීඑල් තරගාවලියේ කණ්ඩායම් නායකයෝ පවසති. මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාවට...
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීම වෙනුවෙන් පැවැත්වෙන කාන්තා එක්දින ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා පිල සහ එංගලන්තය අතර තරගාවලිය ලබන අගෝස්තු මස 28 වැනිදා එංගලන්තයේදී ආරම්භ වනු ඇත. තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට අමතරව තරග 3 කින් සමන්විත...
සිව්වැනි වරටත් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 13 ක් අවසන් වද්දී කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 4.5 ක් හෙවත් ලක්ෂ 45 ක මුදලක් එකතුවී තිබෙන බව ශ්‍රී ලංකා...

පුවත්
ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ...
පළාත් කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්...
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය යටතේ...
ගෙවී ගිය මාස කිහිපය තුළ සැඟවුණු දක්ෂතාවලින් සමන්විත ක්‍රීඩකයින් රැසක්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට සතියක කාලයක් ඉතිරිව තිබියදී...
