slc
logo

ලංකා ප්‍රිමියර් ලීග්හි විකාශන අයිතිය ස්ටාර් ස්පෝර්ට්ස් වෙතට

ජූලි මස 30 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය ලොව ප්‍රකට ක්‍රීඩා විකාශන සමාගමක් වන ‘ස්ටාර් ස්පෝර්ට්ස්’ සමාගම විසින් අත්පත් කරගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරග මාලාවේ...

එක්දින පිල නොවෙනස්වම විස්සයි-20 තරගාවලියටත්

නවසීලන්ත කාන්තා පිලට එරෙහිව ජූලි මස 08 වැනිදා කොළඹ පී. සරා ඔ්වල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්ව සිටිති. ජූලි මස 12 වැනිදා දක්වා පැවැත්වෙන මෙම...

කොළඹ උතුර පරදවා යූත් ලීග්  ශූරතාව මහනුවර දිනා ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෙවැනි වරටත් සංවිධානය කරන ලද වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී කොළඹ උතුරු කණ්ඩායම කඩුලු 6 කින් පරාජයට පත් කල මහනුවර කණ්ඩායම එම තරගාවලියෙන් ශූරතාව දිනා ගැනිමට අද (06 වැනිදා) පස්වරුවේ...

මුවර්ස් පළමු තැන රැක ගනිද්දී කෝල්ට්ස් පියවරක් ඉදිරියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පියවරක් ඉදිරියට පැමිණ ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමත් වෙයි. පෙර පරිදිම ‘බී‘ කාණ්ඩයේ තවදුරටත් පෙරමුණේ සිටීමට මුවර්ස් ක්‍රීඩා සමාජය...

, , ,

ජාතික තලයේ ක්‍රීඩකයින්ට අභියෝග කළ හැකි අය සිටිනවා – යොවුන් පුහුණුකරු හෂාන්ගෙන් ඉඟියක්

ගෙවී ගිය මාස කිහිපය තුළ සැඟවුණු දක්ෂතාවලින් සමන්විත ක්‍රීඩකයින් රැසක්...

Read More

Pin It on Pinterest

USD United States (US) dollar