slc
logo

ජැෆ්නා – ගෝල් තරගය ජය පරාජයෙන් තොරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (6) නිමාවට පත්වූ ජැෆ්නා - ගෝල් අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. හම්බන්තොටදී පැවැති ජැෆ්නා හා ගෝල් අතර තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් පිලේ ආරාධනා‍වෙන් පළමුවෙන් පන්දුවට පහර...

දඹුල්ල දෙවැනි පූර්ණ ජය වාර්තා කොට පෙරමුණට එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි හා දඹුල්ල අතර තරග‍ය කඩුලු 4කින් ජයගත් දඹුල්ල ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ දෙවැනි පූර්ණ ජය වාර්තා කරමින් ලකුණු සටහ‍නේ පෙරමුණට පැමිණියහ. තරගයේ අවසන් දිනයේ අවසන් ඕවර් කිහිපයේදී...

කැන්ඩි පිල ලකුණු 303ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි හා දඹුල්ල අතර තරග‍යේ අද (5) තෙවැනි දිනය නිමාවෙද්දී කැන්ඩි පිල ලකුණු 303ක් ඉදිරියෙන් සිටී. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය...

ජැෆ්නා පිල ලකුණු 69ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (5) තෙවැනි දිනට තරගය නතර කරද්දී දෙවැනි ඉනිමට පන්දුවට පහර දෙන ජැෆ්නා පිල කඩුලු 8ක් අතැතිව ලකුණු 69ක් ඉදිරියෙන් සිටී. හම්බන්තොටදී පැවැත්වෙන ජැෆ්නා හා ගෝල් අතර තරගයේ කාසියේ වාසිය...

, , , , ,

ශ්‍රී ලංකා කාන්තා පිල විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

ඔක්තෝම්බර් මස 03 වැනිදා සිට බංග්ලාදේශයේදී දිග හැරෙන පන්දුවාර විස්සයි-20 කාන්තා...

Read More
, ,

පාසල් ක්‍රිකට් ඉදිරියට යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් දෙන දැවැන්ත අනුග්‍රහය නිසයි – පාසල් ක්‍රිකට් සභාපති හා කොළඹ රාජකීය විදුහල්පති තිලක් වත්තුහේවා 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැවැන්ත අනුග්‍රහය නොවන්නට අද පාසල් ක්‍රීඩාව පවත්වා...

Read More
, ,

සෙබස්තියනයිට්ස් – කෝල්ට්ස් – එස්එස්සී – බඳුරලිය එක්දින තරගාවලියේ අවසන් පූර්ව සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින...

Read More
,

වනිඳු නැවත එක්වීමත් සනත්, තිළිණ සහ උපුල්ගේ සහයත් කණ්ඩායමේ විශාල ප්‍රගතියත් ඇති කරාවි – කුසල් මෙන්ඩිස්

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන හෝ තුන්වන එක්දින තරගයේ සිට වනිඳු හසරංග...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee