ලබන මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර සිටියි. ටෙස්ට් තරග 118කදී ශ්‍රී ලංකාව නියෝජනය කළ 37 හැවිරිදි මැතිව්ස් ලබන 17 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට්...
නිල නොවන සිව්දින තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම ලබන ජුනි මසදී බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තරග සංචාරයකට සහභාගිවීමට නියමිතය. බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගීඑන...
පවතින වර්ෂා තත්ත්වය හේතුකොට ගෙන දින සංශෝධනයකට ලක් කෙරුණු අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව සහ අවසන් මහ තරග කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සී.සී.සී.) විදුලි ආලෝක ධාරා මධ්‍යෙය් පැවැත්වෙනු ඇත. සී.සී.සී. ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝක...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරග හයෙන් තරග 5ක් ඇඳ හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් එකඳු පන්දුවක් හෝ යැවීමට නොහැකිව අත්හැර දැමුණු අතර, තවත් තරගයක් එක් ඉනිමකට සීමාවූ හෙයින් විසඳුමකින් තොරව...

පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් අන්තර් සමාජ තෙදින ලීග්...
මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා 2017 වර්ෂවේ සිට 2018.05.31 දක්වා එවකට ශ්‍රී ලංකා...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2023 වසරට අදාළව නම් කරනු ලැබ ඇති...
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා දිගින් දිගටම ශ්‍රී ලංකා...
ශ්‍රී ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට්...
ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ලීග්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකව ඉදිරියට යනවා දැකීමට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් තුන්දින ලීග් ක්‍රිකට්...
ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (10) ආරම්භ වූ...
මෙරට ක්‍රිකට් පරිපාලනයට දේශපාලන අතපෙවීම් සිදුකිරීම නිසා නිර්මාණය වී ඇති...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වලින් තෙවැනි පාර්ශ්වයකට අයත් ගිණුම් වෙත...
ලංකා කණ්ඩායමේ දක්ෂතම පිතිකරුවන් සිව්දෙනා ලකුණු අතරට පිවිසෙන අවස්ථාවන්හි ඒවා...
සංචාරක සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින...
හලාවත මේරියන්ස් පිලේ විශ්ව චතුරංගගෙන් ශතකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
සංචාරක සිම්බාබ්වේ පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට්...
ශ්‍රී ලංකා වරම් දිනා නැති පියුමිගෙන් කැපී පෙණෙන ඉනිමක් ශ්‍රී ලංකා ක්‍රිකට්...
Chamila Karawita reporting from Kandy ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ඩයලොග්...
අගෝස්තු 12 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන...
එස්.එල්.සී. ආරාධිත විස්සයි-20 ලීග් ක්‍රිකට් ශූරතාවයේ නායකයින්...
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන වහාම...
තීරණාත්මක තෙවැනි විස්සයි-20 තරගයෙන් ලද කඩුලු 7 ක ජයග්‍රහණයත් සමඟ...
එංගලන්ත සංචාරය අතරතුරදී විනය විරෝධී ලෙස හැසිරීම ගැනීම සම්බන්ධව ධනුෂ්ක...
ලබන සැප්තැම්බර් මසදී එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (27 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබුණු...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (25 දා) පැවැත්වෙන පළමු විස්සයි-20 තරගය...
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම විස්සයි-20 ශ්‍රේණිගත කිරීමේ...
ඉන්දියාවට එරෙහිව අඟහරුවාදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති...
