ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (14 දා) 11 වැනි තරගය ලෙසින්ගෝ ල් මාවල්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ජැෆ්නා...
සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ“ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මූල්‍ය දායකත්වය මත අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද රත්මලාන ජනසතුසේවා ක්‍රිකට්...
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් අද (13 දා) පස්වරුවේ පැවැති තරගයද වර්ෂාව හේතුවෙන් පන්දුවාර 5.5 කට සීමා වෙමින් නිමාවට පත්විය. ප.ව. 4.25 ට පමණ ඇද හැළුණු වර්ෂාව රාත්‍රී 8.45 වන තෙක්ම පැවැතීම නිසා පස්වරුවේ...
Chamila Karawita reporting from Pallekele පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් අද (12 දා) පැවැති තරගයෙන් කලම්බු ජැගුවර්ස් කන්ඩායමට එරෙහිව ලකුණු 40 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම සමත්විය. ජැෆ්නා පිල...

පුවත්
ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවන චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය දක්වා යෑම දක්වා ශ්‍රී ලංකා පිල...
ආසියානු ක්‍රීඩා උළෙල යටතේ පැවැත්වෙන ක්‍රිකට් තරග ඉසව්ව සඳහා වන ශ්‍රී ලංකා...
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියතම ‘දිරිගන්වන්නකු’ ලෙසින් කටයුතු කරනු...
මොහොමඩ් සිරාජ්ගේ අති විශිෂ්ඨ පන්දු යැවීම නිසා ආසියානු කුසලාන ක්‍රිකට්...
ආසියානු කළාපයේ ක්‍රිකට් දැවැන්තයින් කවුරුන්ද යන්න තෝරනු ලබන 2023 ආසියානු...
ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ අවසන් තරගය ලෙසින් ඉන්දියාවට...
සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ පාකිස්තානයට ඒරෙහිව පැවැති තරගයේදී ආබාධයකට...
ඉන්දියාවේදී ලබන මස 5 වැනිදා සිට නොවැම්බර් මස 19 වැනිදා දක්වා පැවැත්වෙන එක්දින...
BY CHAMILA KARAWITA අවසන් පන්දුව තෙක්ම ජයග්‍රාහී කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය...
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි සිව් දින ටෙස්ට් ක්‍රිකට්...
ඉන්දියාවට එරෙහිව පරාජයට පත්වීම නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ප්‍රථම වතාවට පවත්වනු ලබන වයස...
ජාත්‍යාන්තර ක්‍රිකට් සමුළුවේ මෙහෙයවීමෙන් දකුණු අප්‍රිකාවේ...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන...
වයස අවුරුදු 19 න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භයට පෙර...
කණ්ඩායම වෙනුවෙන් හොඳ ඉනිමක් ක්‍රීඩා හැකියාව ලැබුණේ පිතිකරුවෙක් විදියට...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පළමු වතාවට පවත්වනු ලබන වයස අවුරුදු 19...
ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන් සාර්ථක වන්නේ නම් ලංකා පිතිකරුවනට...
ඉන්දියාවට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයේදී මුල් පෙළ පිතිකරුවන්ගෙන් මීට...
මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයට...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පිට...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානය...
ලංකා ප්‍රිමියර් ලීග් වැනි ප්‍රධානම ...
මාධ්‍ය නිවේදනය 2020 අගෝස්තු 19 පිට පළාත් තුළ ක්‍රිකට්...
මාධ්‍ය නිවේදනය 2020 අගෝස්තු 14 වසර 20 කට වැඩි කාලයක් ක්‍රිකට්...
මාධ්‍ය නිවේදනය 2020 ජූලි 01 ඌව ප්‍රිමියර් ලීග් නැමැති විස්සයි-20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ පුහුණු අධ්‍යාපන අංශය විසින්...
By Chamila Karawita ක්‍රිකට් දියුණු කරන්න ශ්‍රී ලංකා...
