slc
logo

ගෝල් මාවල්ස් – හම්බන්තොට බංග්ලා ටයිගර්ස් තරගයත් වැස්සට සේදෙයි

ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය හෙවත් ගෝල් මාවල්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් අතර තරගයට වර්ෂාව හරස්වීම නිසා එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි විය. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වෙත ප.ව. 4.15 ට පමණ ඇද හැලුණු වර්ෂාව දිගින් දිගටම පැවැතීම නිසා දිනයේ පැවැත්වීමට...

කැන්ඩි – නුවරඑළිය අතර තරගයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වතාවට සංවිධානය කරන ලද ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (12 දා) දිනයේ පැවැති කැන්ඩි බෝල්ට්ස් සහ නුවරඑළිය කිංග්ස් අතර වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය විසඳුමකින් තොරව අවසන් විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...

දික්වැල්ලගේ තහනම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය

තහනම් උත්තේජක චෝදනා මත ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ තහනම මාස 3 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) ගත් තීරණය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) ගත්...

ෆ්ලෙචර් – ශකීබ් ගෝල් මාවල්ස්ට පළමු ජය රැගෙන එති

පන්දු 25 කදී ලකුණු 66 ක වේගවත් ඉනිමක් දියත් කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වුවත් සෙසු පිතිකරුවන්ගෙන් ලැබිය යුතු සහයෝගය නොමැතිවීම නිසා ලංකා ටී-10 තරගාවලිය යටතේ අද (11 දා) පැවැති දෙවැනි තරගයෙන් ගෝල් මාවල්ස් හමුවේ කඩුලු 7 ක පරාජයක් අත්විඳීමට කැන්ඩි බෝල්ට්ස්...

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee