ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (පෙබරවාරි 01) පැවැති තරග වලදී ජය වාර්තා කිරීමට බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම සමත් වුයේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ දී පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 61කින්...
වෝන් - මුරලිදරන් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 242 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානුවෝ අද (01 දා) සමත්වූහ. වසර 45 කට ආසන්න මෙරට ටෙස්ට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාජ ප්‍රධාතම තුන් දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පොලිස් ක්‍රීඩා සමාජයේ නලීන් ප්‍රියදර්ශන කඩුලු ත්‍රිත්වයක් සමඟින් ලකුණු 58 කට කඩුලු 6 ක් දවා ලමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමෙන් වැළකී සිටීමේ සටනක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වර්ෂාවේ සහායද සහිතව තරගය වේලාසනම නතර කර දමන විට කඩුලු 5 ක් දැවී ලකුණු 136 ක් ලබා...

පුවත්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය මූලික...
ආසියානු කුසලාන එ ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වුණු ඉන්දු-පාකිස්තාන තරගය මෙන්ම...
ඇෆ්ගනිස්තානය හමුවේ බංග්ලාදේශ පිල ලද ලකුණු 89 ක ජයත් සමග ආසියානු කුසලාන...
සිව් වසරකට පෙර පැවැති ලෝක කුසලාන තරගාවලියේදී මුණ ගැසීමෙන් පසු නැවතත්...
තරගාවලියේ අපරාජිතව තවදුරටත් රැඳී සිටීමට නම් ජයග්‍රහණය තීරණාත්මක වූ දෙවැනි...
Chamila Karawita reporting from Rangiri Dambulla ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න්...
Chamila Karawita reporting from Rangiri Dambulla ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන සියලුම දේශීය තරගාවලි වහාම නවතා...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශඒක්දින...
එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පල්ලේකැලේ...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 08 වැනි වරටත් මෙහෙයවන කාන්තා ක්‍රිකට්...
අහන් වික්‍රමසිංහ පන්දු 108කදී හයේ පහරක් හා හතරේ පහර 13ක් සමග රැස්කළ අගනා...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය යටතේ...
සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරය යටතේ පැවැත්වෙන ඉතිරි...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී...
දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි 20 ලෝක කුසලාන සඳහා සහභාගී...
කෙතරම් හොඳින් ක්‍රීඩා කළද කණ්ඩායමේ ස්ථානයක් නොමැතිව පසුතැබීමට ලක්ව...
ක්‍රිකට් ක්‍රීඩාවේ මුලික සිද්ධාන්ථ වලට ගරු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල්...
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර්...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ප්‍රථම වතාවට පවත්වනු ලබන වයස...
