slc
logo

දුවිඳුගෙන් පන්දුවෙන් දස්කම්

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මේ දිනවල පැවැත්වෙන ඒස් කැපිටල් - හලාවත මේරියන්ස් අතර ක්‍රිකට් තරගයේ දෙවන දින (27) නිමා වන විට ඒස් කැපිටල් පළමු ඉනිමේ රැස් කළ ලකුණු 324ට පිළිතුරු ලෙස හලාවත මේරියන්ස් කඩුලු...

පානදුර ක්‍රීඩා සමාජයේ ශත සංවත්සරය උත්කර්ෂවත් අයුරින්…

මෙරට ක්‍රීඩා සමාජ අතර ප්‍රධානතම තැනක් ගනු ලබන ක්‍රීඩා සමාජයක් වන පානදුර ක්‍රීඩා සමාජයේ ශත සංවත්සරික උත්සවය ඉකුත්දා එම ක්‍රීඩා සමාජ පරිශ්‍රෙයේදී උත්කර්ෂවත් අන්දමින් සිදුවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන සභාපති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වන ශම්මි...

සුපිරි 6 පළමු තරගය වැස්ස හරස් වෙයි

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටයට පිවිසි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ගේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදුවිය. ස්කොට්ලන්තයට එරෙහිව මෙම තරගය ක්වාලලාම්පූර්හි...

ලෝක එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් 4 ක්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩඩායම් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් සිවුදෙනෙකු ඇතුළත්ව සිටිති. චරිත් අසලංක, එම කණ්ඩායමේ නායකයා ලෙසින් පත් කර තිබේ. චරිත් හැරුණු කොට ආරම්භක  පිතිකරු පැතුම් නිස්සංක, අංක 4...

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee