ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වූ අද (08 වැනිදා) එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව පළමු ඉනිමේදී ඔවුන් ලද වාසියද සමඟින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා හිමිවී...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව සිටින බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර අද (08 දා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිල නොවන එක්දින තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත අතහැර දැමීමට සිදුවිය. පෙර දිනයේ...
ලකුණු 93 ක් ඇතුළත කඩුලු 5 ක් බිද වැටුණද ශ්‍රී ලංකා ඉනිමේ බලාපොරොත්තු ගොඩනැංවූ කමිදු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පළමු ඉනිම අසීරුවෙන් මුදා ගත්හ. මෙම කඩුලු සම්බන්ධතාවය හේතුවෙන් තරගයේ දෙවැනි...
ශ්‍රී ලංකාවට එරෙහිව 3-0 ක තරගාවලි ජයකට මාන බලා සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලන්ඩන් ඕවල් පිටියේදී අද ආරම්භ වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී මන්දාලෝකය හේතුවෙන් තරගය නිමා කරන විට කඩුලු 3 කට ලකුණු 21 ක් ලබා සිටියේය. අද දිනය නිමා වීමට පෙර තරගය පැවැත්වීම සඳහා තවත් මිනිත්තු 30 ක...
පුවත්
ටෙස්ට් කණ්ඩායමේ වසර කිහිපයක් තිස්සේ එකම ස්ථානයක පන්දුවට පහරදීමට අවස්ථාව ලැබීම...
ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු...
ලකුණු 101 කට කඩුලු 5 ක් බිඳ වැටී තිබියදී සිය පිත්තේ ආධිපත්‍ය ශ්‍රී ලංකා පන්දු...
වනාතමුල්ල සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (17) පැවැති පාකිස්තාන ‘ඒ ‘ සහ එක්සත්...
ලකුණු 312 ක පළමු ඉනිමේ අභියෝගය හඹා යෑම සඳහා පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩඩායමේ...
ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පවත්වන ලබන නැගීඑන කණ්ඩායම් අතර...
ක්‍රිකට් ක්‍රීඩකයින් ජ්‍යෙෂ්ඨයින් බවට ක්‍රමයෙන් පත්වෙද්දී ඔවුන් වෙත එල්ල වන...
By Chamila Karawita ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (16 දා) ආරම්භ වුණු පළමු...
නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (15) කොළඹ...
By Chamila Karawita 2023-2025 ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව...
නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් කොළඹ...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර ආසියානු...
යොවුන් ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට හිමි උගන්ඩාවට එරෙහි දෙවැනි...
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවු. 19න් පහළ ලෝක...
ඩුබායිහි අද (31) පැවැති ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් අවසාන මහා තරගයේ...
සාජාහි පැවැත්වෙන ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ...
කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙසින් ක්‍රීඩා කිරීමට තමන් දැඩි කැමැත්තක් දක්වන...
අවසාන මොහොතේ අවසාන වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව උදාවීම පිළිබඳව තමා සතුටට...
දෙවැනි කඩුල්ල සාර්ථක සබඳතාවයක් තබාගනිමින් ජයග්‍රහණය කරා යද්දී ඔවුනගේ...
අලුත්ම පන්දුව හොඳින් දඟ කවමින් ඉනිම ආරම්භයේ ආරම්භක පන්දු යවන්නා ලෙස තමා සාර්ථක...
කොදෙව් දූපත් සමග පසුගිය දා පැවති ටෙස්ට් තරගාවලියේදී හොඳින්ම පන්දු යෑවීමට...