slc
logo

නවසීලන්තය තරගාවලි ජය සතුකර ගනියි

සංචාරක ශ්‍රී ලංකා පිල හා නවසීලන්තය අතර අද හැමිල්ටන්හිදී පැවති දෙවැනි එක්දින තරගය ලකුණු 113කින් ජයගත් නවසීලන්තය තරග 3කින් සමන්විත තරගාවලියේ ජය 2-0ක් ලෙස සතුකර ගත්තේය. වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් පැය දෙකහමාරක් පමණ ප්‍රමාද වූ තරගයේ ඉනිමක් ඕවර 37කට සීමා වූ අතර, පළමුව...

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා පිල පිට පිට දෙවැනි ජය ලබයි

සංචාරක බංග්ලාදේශය අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර, කොළඹ, තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේ අද පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 65ක දැවැන්ත ජයක් ලබා තරගාවලිය 2-0ක් ලෙස ඉදිරියට පැමිණීයේය. පළමු විස්සයි20 තරගයෙන්...

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා පිලට ජයග්‍රාහී ආරම්භයක්

සංචාරක බංග්ලාදේශය අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර, කොළඹ, තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා ගත්...

පානදුර – එන්සීසී – ඒස් කැපිටල් පූර්ණ තරග ජය ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද නිමාවූ තරගවලදී පානදුර ක්‍රීඩා සමාජය, එන්සීසී හා ඒස් කැපිටල් කණ්ඩායම් පූර්ණ තරග ජය වාර්තා කළහ. මේ අතර කැන්ඩි කස්ටම් පිලට එරෙහිව කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ දිල්හාර...

, , , , , ,

ජාතික පිලේ බහුතරයකගෙන් සමන්විත බංග්ලාදේශ ‘ඒ‘ පිලට එරෙහිව ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩිකාවෝ ජය ලබති

‘ඒ‘ තරග සංචාරයක් වුවද සිය ජාතික කණ්ඩායමේ බහුතර ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත...

Read More
, , , , ,

උදේශිකාගේ කඩුලු ත්‍රිත්ත්වයක් – ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු පුහුණු තරගය ජය ගනිති

පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා...

Read More
, , , , , , ,

අවුරුදු 19 න් පහළ බාළිකා තරගාවලියේ අවසන් සටන ගාල්ල සහ මහනුවර අතර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු...

Read More
, , , , , ,

පළමු වතාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාතික ක්‍රිකට් තරගාවලියක්

2026 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශක්තිමත්...

Read More

Pin It on Pinterest

USD United States (US) dollar