සංචාරක ශ්‍රී ලංකා පිල හා දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 109ක ජයක් හිමි විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයටෙ පත්වූ අතර ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දකුණු...
බෙබාරාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය වෙනුවෙන්ලකුණු 348 ක ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි දිනය වූ අද (08 දා) දිනට ක්‍රීඩාව නතර කර දමනා විට කඩුලු 5 කට ලකුණු 205 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි. ඒ අනුව තරගයේ අවසන් දිනය වන හෙට දිනයේදී...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වුණු ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර පැවැති දෙවැනි තෙදින ක්‍රිකට් තරගය අද (08 දා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. අයහපත් කාලගුණය වෙනුවෙන් තරගය නිමා කරන විට යළිත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී...
බෙබාරා නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (07 දා) දිනයේදී ක්‍රීඩාව නතර කර දමනා විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 191 ක් ලබා සිටියේය. ඒ අනුව මුල් ඉනිමේදී ලද ලකුණු 30 ක වාසියද සමඟ දකුණු...

පුවත්
2024 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට දැන් සිටම දක්ෂ යෞවන ක්‍රීඩකයින් සොයා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට්...
ශ්‍රී ලංකා නැගි එන කණ්ඩායම සහ ජපාන ජාතික කණ්ඩායම අතර සානෝ ජාත්‍යන්තර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති වයස අවුරුදු 23 න් පහළ කාන්තා...
ජපානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ ජපාන ජාතික කණ්ඩායම...
ශ්‍රී ලංකා - බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් තරගාවලියන් පුරාම තමා ලකුණු අතරම රැදී...
වයස අවුරුදු 23 න් පහළ කාන්තා දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (මැයි 13...
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩිකාවන් සොයා ගැනීම මෙන්ම ශක්තිමත් දෙවැනි...
ජපාන ජාතික කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව සඳහන් කරන විට පසුගිය වසර කිහිපයේදීම...
By Chamila Karawita අවසන් පන්දුවාර 5 දී ලකුණු 69 ක් උදුරා ගනිමින් හර්ෂිතා...
ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් දිනා දිය හැකි දවස තම ක්‍රිකට් දිවියේ උපරිම සතුට බව...
ආරම්භයේ සිට 5 වැනි තරගය දක්වා වූ තරග සියල්ලම පරාජයට පත් වුවද 6 වැනි...
උතුරත් දකුණත් යාකරන පවුරක් බවට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය...
එල්.පී.එල්.තරගාවලියේ මූලික වටයේ තරග දහය නිමවනවිට පිතිකරුවන් අතුරින් දේශිය...
සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ...
දෙසැම්බර් මසට යෙදී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු...
ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් දිනා ගැනීම සඳහා ගිය ගමන පිටුපස දැවැන්ත චරිත...
එදා මෙදා තුර ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ චරිත ගණනාවකි....
ක්‍රිකට් පමණක් නොව ලොව ඕනෑම ක්‍රීඩාවක නිරත රටක්,...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 23න්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න් පහළ...
