පාකිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන පළමු වැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේදී ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා ‘ඒ‘ පිතිකරුවෝ දෙවැනි ඉනිමේදී ලකුණු 221 කින් ඉදිරියට පැමිණීමට සමත්ව සිටිති. තරගයේ තුන්වැනි දිනය වූ අද (13 වැනිදා) දිනට තරගය...
නවසීලන්තයට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගයේ ප්‍රවේශපත්‍ර ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුවෙන් මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. එම ප්‍ර වේශපත්‍ර කවුලුව රාත්‍රී 8.30 දක්වා විවෘතව තැබෙන බවද...
ක්‍රිකට් ආයතනය මෙහෙය වන ආරාධිත කාන්තා මේජර් එක්දින තරගාවලියේ අද (12) පැවැති තරග හතේ දී පන්දු යවන්නියන් තිදෙනකුම කඩුලු පහකට ඉක්මවාලමින් දවාලු අතර පිතිකාරිණියන් දෙදෙනකුම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වීම දිනයේ විශේෂ සිදුවීම් විය. මෙදින තරගාවලියට වර්ෂාවෙන් කිසිදු බාධාවක්...
පාකිස්තානු ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පළමු ඉනිමේ ලකුණු 143 ක අවාසියක් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට හිමි වුවද පළමු ඉනිමේ දී සිදුවුණු අතපසුවීම්වලින් පාඩමක් උගත් ශ්‍රී ලංකා ‘ඒ‘ පිතිකරුවෝ දෙවැනි ඉනිමේදී එවැනි වැරදි කිසිවක් නොකිරීමටට...

පුවත්
බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ අද (09 දා) ආරම්භ...
ජපාන ක්‍රිකට් සංගමයේ ආරාධනාවක් මත ජපානයේ තරග සංචාරයක් සඳහා සහභාගිවන ශ්‍රී ලංකා...
ජූලි 30 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි තරගාවලියේදී...
පන්දුවට පහරදීම සහ පන්දුව යැවීමට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ අති විශිෂ්ඨ...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අප්‍රේල් මසට අදාළව නම් කරනු ලබන මාසයේ...
ජපාන ක්‍රිකට් සංගමය විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා නැගී එන...
මෙම වසරේ අගෝස්තු 31 වැනිදා ආරම්භ වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ...
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විටත් බංග්ලාදේශ කාන්තා පිල සහ...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා...
ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරග අංශ තුනේ ක්‍රීඩා කළ යුත්තේ කෙසේ දැ යන්න...
අයර්ලන්තය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තද ශ්‍රී ලංකා පිල සහභාගීවන...
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන...
දකුණු අප්‍රිකාවේදී ජනවාරි 17 සිට පෙබරවාරි 9 දක්වා පැවැත්වෙන...
අපට මද අඩුපාඩුවක්ව පවතින පා දඟපන්දු යවන්නන්ගේ ක්ෂේත්රය ශක්තිමත් කිරීමට...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට්...
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති ශ්‍රී ලංකා - එංගලන්ත - බටහිර ඉන්දීය...
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති ශ්‍රී ලංකා එංගලන්ත බටහිර ඉන්දීය...
බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ සංවිධානත්වයෙන් එංගලන්ත යොවුන් කණ්ඩායමේද සහභාගිත්වය...
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන අවුරුදු 19න් පහළ තුන්කොන් තරගාවලිය යටතේ...
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවන...
පාකිස්තානයේ හිටපු ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර්ගේ සේවය...
