slc
logo

ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 242යි

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද ‍දෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 242ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවේ. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඊයේ පළමු දිනය නිමාවෙද්දී කඩුලු...

ළහිරු කුමාර ටෙස්ට් කඩුලු 100 කඩයිම පසු කරයි

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (5) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ මුලින් පන්දුවට පහරදෙන දකුණු අප්‍රිකාව පළමු දිනය නිමාවෙද්දී කඩුලු 7ක් දැවී ලකුණු 269ක් ලබා සිටියේය. ඛෙබ­ර්හාහි සාන්ත ජෝර්ජ් උද්‍යාන ක්‍රීඩාං­ග­ණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා...

ශ්‍රී ලංකා අවු. 17 න් පහළ පිල කඩුලු 7 ට ලකුණු 245 යි

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම අතර අද (01 දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු පළමු තුන් දින ක්‍රිකට් තරගයේදී පළමුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා අවු. 17 න්...

ශාරුජන්ගේ ශතකයෙන් ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව විශිෂ්ඨ ජයක්

ශාරුජන් ශන්මුගනාදන්ගේ ශතකය ප්‍රධාන කොට ආසියානු ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී‘ කාණ්ඩය යටතේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (01 වැනිදා) පැවැති මූලික වටයේ තරගයෙන් ඇෆ්ගනිස්තානු යොවුන්...

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar