නැගීඑන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙවත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන් ඇෆ්ගනිස්තානු ඒ පිල හමුවේ ලකුණු 11 ක පරාජයක් අත්වින්දේය. මෙම තරගය ඕමාන්හි අල් ඇැමරත් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමට වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක චමිදු වික්‍රමසිිංහව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට චමිඳු එක්ව...
මෙරට තණතිලි උසස් මට්ටමක පවතින බව ලකුණු පුවරු දෙස බලන විට පෙනී යන බව පවසන ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කැපවීමෙන් සහ දැඩි මහන්සියකින් ලත් ප්‍රතිඵල දැන් පෙනී යන්නේ යැයි ද පවසයි. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුවට පහරදීමත් පන්දු යැවීමත්...
CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ලා දෙපළ වූ මෙන්ඩිස් සහ පෙරේරා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 106 ක නොබිඳිණු කඩුලු සම්බන්ධතාව ප්‍රධාන කොට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක...

පුවත්
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමග සිව්දින සහ එක්දින තරගාවලියකට සහභාගිවීම...
CHAMILA KARAWITA REPORTING FROM GALLE ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...
CHAMILA KARAWITA REPORTING FROM GALLE දිවා ආහාරයෙන් පසු පිටියට පිවිසි ඇන්ඩි...
CHAMILA KARAWITA REPORTING FROM GALLE ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (24 දා)...
CHAMILA KARAWITA REPORTING FROM GALLE ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන...
CHAMILA KARAWITA REPOIRTING FROM GALLE සංචාර අයර්ලන්ත පිලට එරෙහිව ගාල්ල...
CHAMILA KARAWITA REPORTING FROM GALLE අයර්ලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරග...
ලෝකයේ සාර්ථකතම දකුණත් හා වමත් ටෙස්ට් පන්දු යවන්නන් දෙදෙනාම ශ්‍රී ලංකාවෙන්...
තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට...
තරග 6 ක් ඇතුළත ටෙස්ට් කඩුලු 43 ක් බිඳ හෙළීමට සමත් වුවත් ටෙස්ට් ක්‍රිකට්...
අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කරන ලද ඉනිමක සහ ලකුණු 280 ක ජයග්රහණයෙන්...
අයර්ලන්තයට එරෙහිව අප්‍රේල් මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය...
මෙට්ලන්ඩ් පෙදෙසේ එස්.එස්.සී (සිංහල ක්‍රීඩා සමාජ) ක්‍රීඩාංගණයේ...
දක්ෂතා ඇතත් අග හිඟකම් හා පහසුකම් නොමැතිව ඉදිරියට ඒමට නොහැකිව රටපුරා විසිර...
දැන් තරුණයන් ඉදිරියට එන කාලයයි. අපගේ කොල්ලන් ඉතාම දක්ෂයි. ස්වල්පවූ කාලයක්...
දැන් අපි ෆුල් රිදම් එකට (නියමානුකූල රිද්මයට) ඇවිත් ඉන්නේ අවශ්‍ය වන්නේ...
ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණභූමිය ලෙස සළකන ලන්ඩනයේ ලෝඩ්ස්...
ශ්‍රී ලංකා ‘ඒ’ හා බංග්ලාදේශ ‘ඒ’ අතර බෙත්තාරාම ආර්.ප්‍රේමදාස...
ශ්‍රී ලංකා ‘ඒ’ - බංග්ලාදේශ ‘ඒ’ අතර ආර්.ප්‍රේමදාස...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය චමරි...
ශ්‍රී ලංකා ‘ඒ’ - බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර මාලිගාවත්ත...
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි පැවැති ශ්‍රී ලංකා -...
සූරියවැව පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර තරගයේ අවසාන...
